මේක Prepaidbila gewapan. auto connect wei
මාසෙකට වඩා කාලයක් සිම් එක ගලවල තිබුනොත්/ෆෝන් එක ඕෆ් කරල තිබුනොත් ඩිස්කනෙක්ට් කරන්න ඉඩ තියෙනවමේක Prepaid
එහෙමත් නෑ බං. දිගටම පාවිච්චි කෙරුවමාසෙකට වඩා කාලයක් සිම් එක ගලවල තිබුනොත්/ෆෝන් එක ඕෆ් කරල තිබුනොත් ඩිස්කනෙක්ට් කරන්න ඉඩ තියෙනව
මචන් වෙන Phone එකකට දාලා බලපන් , නැත්තම් ඩොන්ගල් එකක් හොයාගෙන හරි දාලා බලපන්එක පාරට වැඩ නැතුව ගියානෙ![]()

දාල බැලුව ඒත් වැඩ නෑමචන් වෙන Phone එකකට දාලා බලපන් , නැත්තම් ඩොන්ගල් එකක් හොයාගෙන හරි දාලා බලපන්![]()
සිම් එක පොඩ්ඩක් Cologne වලින් පිහලා දාලා බලපන්දාල බැලුව ඒත් වැඩ නෑ

Ow natnm chu tikak hariසිම් එක පොඩ්ඩක් Cologne වලින් පිහලා දාලා බලපන්
thanks machanMAGETH WADA NA, CALL KARAMA KIWWA SIM EKA DAMAGE WELA ATHI GIHIN MARU KARA GANNA KIWWA