ළඟදි ගත්ත 070 මොබිටෙල් නම්බර් එකක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    වැඩ නැති No Call ගන්න වෙන සිම් එකකින් - භාවිතයේ නෑ කියනවා නම් උන් කපලා තමා /
    සිම් එකේ Save කරපු Numbers පෙන්වනවා ද ? - එහෙම පෙන්වන්නේ නැතිනම් සිම් එක අවුල් ගිහින් Mobitel ශාකාව්ටකට ගිහින් වෙන සිම් එකක් ගන්න ඔය අංකයටම රු 100 යයි. Mobitel සිම් පොඩ්ඩක් සිරිලා ගිය ගමන් වැඩ නැති වෙනවා මට උණා.

    Mobitel ගන්න එපා මේ වගේ කාලෙක ශාකාවටම යන්න ඕනේ Hutch වගේ ගත්තා නම් කොමිනිකේෂන් replacement sim eka ganna puluvn , nathm online order karanna puluvn free replacement sim eka.

    dialog walath replacement sim Hotline ekata call karama gadarata ewanawa.

    Mobitel ekn ewanna naha ehama patta jarawak
     
    AnuradhaRa

    Well-known member
  • වැඩ නැති No Call ගන්න වෙන සිම් එකකින් - භාවිතයේ නෑ කියනවා නම් උන් කපලා තමා /
    සිම් එකේ Save කරපු Numbers පෙන්වනවා ද ? - එහෙම පෙන්වන්නේ නැතිනම් සිම් එක අවුල් ගිහින් Mobitel ශාකාව්ටකට ගිහින් වෙන සිම් එකක් ගන්න ඔය අංකයටම රු 100 යයි. Mobitel සිම් පොඩ්ඩක් සිරිලා ගිය ගමන් වැඩ නැති වෙනවා මට උණා.

    Mobitel ගන්න එපා මේ වගේ කාලෙක ශාකාවටම යන්න ඕනේ Hutch වගේ ගත්තා නම් කොමිනිකේෂන් replacement sim eka ganna puluvn , nathm online order karanna puluvn free replacement sim eka.

    dialog walath replacement sim Hotline ekata call karama gadarata ewanawa.

    Mobitel ekn ewanna naha ehama patta jarawak
    අඩේ තෑන්ක්ස් බං :love:(y)
     
    • Like
    Reactions: Solo Rider

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    IMG_20210901_035304.jpg

    IMG_20210901_035853.jpg