Questions ළඟදි බදින කොල්ලෝ කෙල්ලෝ එන්න

ඉදිරි මාස 3 ඇතුලත විවාහ විමට බලාපොරොත්තු වන ඔබ දැනටත් ඔබට සුදුසු උපත් පාලන ක්‍රමයක් හඳුනාගෙන තිබේද?

  • ඔව්

    Votes: 21 27.6%
  • නැත.

    Votes: 19 25.0%
  • උපත් පාලනය කිරිමට අදහස් නොකරමි

    Votes: 15 19.7%
  • මේ ගැන කිසිත් නොදනිමි.

    Votes: 21 27.6%

  • Total voters
    76
  • Poll closed .

Mali2009

Well-known member
  • May 20, 2009
    1,828
    1,511
    113
    වෙඩිමකට ගිහිල්ල ආව විතරයි දැන්. ඤාති සහෝදරයෙක්ගෙ බාලපුතා බැන්ද ..... තවත් ඤාති සහෝදරයෙක් hospital admit කලා .... බීල සීනි වැඩි වෙලා .... තාම සිහිය නෑ ....
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    Lmi hdnn one unm wthri sx krnne. Sththu dha blnn. Un sx krnneth lmi hdnn wthrne. Mm dnt dha prk sx Krl tynw. Lmi thn dnnk inw. Brth cntrl is evl.

    අඩුවෙන් අකුරු ටයිප් කරලා වෙලාව ඉතුරුකරගත්ත එකෙන් මොකඳ කලේ? කිතුලෙන් බැස්සාද?
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    Birth control pills ගන්න ඉන්නෙ බැදලා. හැබැයි ඒවට කෙල්ල මහත් වෙනවා කියනවා නේහ්? මහත් වෙන්නෙත් නැති සයිඩ් ඉෆෙක්ට් නැති birth control method එකක් තියනවනං කියහන් කොන්ඩම් නැතුව 😍
     
    • Like
    Reactions: emoji diaries

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඕක ගැන කියන්න ගියාම හරියට නොදන්න උන් එකට සීයක් කියනවා.

    මේකේ හිටපු පරණ මෙම්බර් කෙනෙක් ඔය ගැන ත්‍රෙඩ් වගයක් කලින් දාලා තියෙනවා.

    https://elakiri.com/threads/ස්වභාවික-උපත්-පාලන-ක්‍රම-උපත්-පාලනය-i.1527169/

    https://elakiri.com/threads/කෘතිම-උපත්-පාලන-ක්‍රම-උපත්-පාලනය-ii.1545446/

    https://elakiri.com/threads/බය-නැතුව-අහවල්-වැඩේ-කරන්න-උපත්-පාලනය-iii-අවස-353.1546899/


    රිලයබිලිටි නම් දන්නේ නෑ. කියෙව්වෙ නෑ ඔය හෑලි.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,651
    3,537
    113
    අපි ගත්තේ Familan කියලා ටැබ්ලට් එකක්. වයිෆ් පොඩ්ඩක් මහත්වෙන ගතියක් ආවා ඒකට. කෑම කන්ට්‍රෝල් කරන්න ඕනි. වෙන ඉෆෙක්ට් අඩුයි. පුතා ලැබුනට පස්සේ ඩිප්‍රොප්‍රොෙව්රා එක.

    1685974600943.png
    1685974659278.png


    ප.ලි - කොයි කන්ට්‍රෝල් එක ගන්නත් කලියෙන් ඩොක්ට කෙනෙක්ව හම්බෙලා ඔය දෙන්නට ගැලපෙන එක ගන්න. අඩුම වෙඩිමට මාස 2කකට කලින් ඉදලා වත් ගන්න. හෝමෝන් එක හරියට සෙට් වෙන්න ටැබ්ලට් 1ක ගද්දි දෙපාරක්වත් මෙන්සස් වෙන්න ඕනි කියලා තමයි අපි හම්බුනු ඩොක්ටර් කීවේ. ඒහෙම නැත්නම් කොන්ඩම් තමා හරියන්නේ
    ------ Post added on Jun 5, 2023 at 7:51 PM
     
    • Like
    Reactions: emoji diaries