ළඟදීම එළවළු තෙල් හිඟයක්!!

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පට්ට, ඔය මළ ජරාව හින්දා තමා මිනිස්සුන්ට මෙච්චර ලෙඩ. අනික ඔය ගහට මාර විදිහට වතුර උරා ගන්නේ. උල්පත් වලට එම හරියට බලපාන ශාකයක්.
    ඕක ලංකාවේ පතුරවපූ බොරුවක් කියනවා.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Lokema kela wegena yanawa dan, dan lokema inflation eka wadi wenawa USA money printing + Russian war + Supply chian issues nisa

    USA recession ekake awoth 2022 di, api wage ratawal iwarama iwaraiyi :no::no:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    eka atta. YEN ekat awul una first time.
    covid + russia war dekama ekama continue una nisa thamai mechchrama kela une
    Russian war eka thibee nathnam damage eka adui machan. dan nam ane manda ithin :no::no:

    api wage hira wela inna ratakata help ekake wath ganna amarui. mokada anith untath kela wegena ena nisaa.
     
    • Sad
    Reactions: manjulabw

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ලොව ප්‍රධානතම පාම් ඔයිල් අපනයනකරු වන ඉන්දුනීසියාව පාම් ඔයිල් හෙවත් එළවළු තෙල් අපනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමත් සමඟ ලොව පුරා එළවළු තෙල් හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බව ඉන්දියාවේ wion නාලිකාව පවසනවා. දැනටමත් රුසියානු යුක්‍රේන යුද ගැටුම් නිසා අඩාල වී තිබෙන සූරියකාන්ත තෙල් (sunflower oil) සැපයුම මෙයට තවත් හේතුවක්..


    පාම්තෙල් ගනන් ගියොත් මාකට් එකේ තියන බිස්කට් එකේ ඉදන් අයිස්ක්‍රිම් එකේ ඉදන් නූඩ්ල්ස්එකේ ඉදන් හැම දේම ගනන් යනවා.