ළඟදීම තීන්දුවක් ගන්නවා. Mervin Silva
ආණ්ඩුව මට නොයෙක් කෙණෙහිලි කරනවා.. ළඟදීම තීන්දුවක් ගන්නවා..
තමනට ආණ්ඩුව සිදුවෙමින් ඇති කෙනෙහිළිකම් ඉවසලා බැරිම වූ තැන තීන්දුවක් ගන්නට සිදුවන බව මහජන සබඳතා හා මහජන කටයුතු ඇමති මර්වින් සිල්වා පවසයි.
‘මට ආණ්ඩුව තුළ නොයෙක් කෙනෙහිලිකම් තියෙනවා. ඒ බව මට තේරිලා තියෙනවා. මම මේ සෑම දෙයක්ම ඉවසගෙන ඉන්නවා. ජනාධිපතිතුමා ඉතා හොඳ මනුෂ්‍යයෙක්. මම එතුමාට ආදරෙයි. එතුමාගෙන් නෙවෙයි මට ප්‍රශ්න තියෙන්නේ. ඉවසලා ඉවසලා බැරිම වෙන තැනදී මම අනිවාර්යයෙන් තීන්දුවකට එනවා මම මොකද කරන්නේ කියලා’ යයිද ඇමතිවරයා අවධාරණය කරයි.