ළඟදීම තීන්දුවක් ගන්නවා. Mervin Silva

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ළඟදීම තීන්දුවක් ගන්නවා. Mervin Silva

    ආණ්ඩුව මට නොයෙක් කෙණෙහිලි කරනවා.. ළඟදීම තීන්දුවක් ගන්නවා..

    තමනට ආණ්ඩුව සිදුවෙමින් ඇති කෙනෙහිළිකම් ඉවසලා බැරිම වූ තැන තීන්දුවක් ගන්නට සිදුවන බව මහජන සබඳතා හා මහජන කටයුතු ඇමති මර්වින් සිල්වා පවසයි.
    ‘මට ආණ්ඩුව තුළ නොයෙක් කෙනෙහිලිකම් තියෙනවා. ඒ බව මට තේරිලා තියෙනවා. මම මේ සෑම දෙයක්ම ඉවසගෙන ඉන්නවා. ජනාධිපතිතුමා ඉතා හොඳ මනුෂ්‍යයෙක්. මම එතුමාට ආදරෙයි. එතුමාගෙන් නෙවෙයි මට ප‍්‍රශ්න තියෙන්නේ. ඉවසලා ඉවසලා බැරිම වෙන තැනදී මම අනිවාර්යයෙන් තීන්දුවකට එනවා මම මොකද කරන්නේ කියලා’ යයිද ඇමතිවරයා අවධාරණය කරයි.

    mervin+silva.png
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉවසලා ඉවසලා බැරිම වෙන තැනදී මම අනිවාර්යයෙන් තීන්දුවකට එනවා මම....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය කියන්නේ මර්වින්ගේ ගෝලයෝ මරපු එක ගැන. කුඩු ලාලිතව මරපු එකඟ රිදුනා හොදටම. ගෝටා කරන්නේ දුමින්දයව අරක්ෂා කරන ගමන් අනිත් කුඩු කාරයන්ට වැඩේ දෙනවා. එතකොට කුඩු එකදිකරයත් මුන්ගේ වුන්ට තමයි. මරවින් බය වෙලා ඉන්නේ හොදටම. වල කපගත්තේ නැත්තම් බුවාටත් හන්බෙනවා ෂොට් එක. කඩේ යන කකුල් ලෙව කන හැමෝටමත් ඔහොමතම්යි.

    ජනක බණ්ඩාර තෙන්න්කොන්ල එහෙම මුකුත් කරගන්න බැරුව ඉන්නේ. sf ජනදිප්තිවරනෙට ඉල්ලනකොට මාතලේ දබුල්ල ඒ ලයින් එකේ ගේම ගැහුවේ ජනකය. මර වැඩ ඔක්කොම කලේ ජනක. දැන් මහින්ද සලකන විදිය පේනවනේ. උන්ට සලකන විදිය දැක දැක තවත් කඩේ යන වුන් ඉන්නවනේ. කඩේ යන කකුල් ලෙව කන හැමෝටමත් ඔහොමතම්යි.
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අම්මට @#%^ පරයා
    කරන්න තියන දහජුරා වැඩ ඔක්කෝම කරලා
    කෝටි ගණන් මිනිස්සුන්ගේ සල්ලි ගසාකාලා
    දැන් අනික්පැත්තට පනින්න
    තෝයි තොගේ පුතායි ලංකාවේ චන්දකරලා ඉවරයි ...
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    This is politics why not join UNP and do the same thing if there is a likelihood of change of government. Still not clear! Have we all forgotten what he did to a Samurdhi officer and what his son did at JAIC Hilton car park to an army officer. What goes around comes around.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙයාටත් ශොට් එක හම්බවෙයි වගේ ලගදිම......

    මෙයා වල කපාගෙන සොහොන්ගේ හදාගත්තේ නැත්තම් මෙයට තියලා මෙලහට
    මු බය වෙච්ච පාර එක කලේ. ඕකට වෙන්න් ඕනි ඕකම තමයි
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔය කියන්නේ මර්වින්ගේ ගෝලයෝ මරපු එක ගැන. කුඩු ලාලිතව මරපු එකඟ රිදුනා හොදටම. ගෝටා කරන්නේ දුමින්දයව අරක්ෂා කරන ගමන් අනිත් කුඩු කාරයන්ට වැඩේ දෙනවා. එතකොට කුඩු එකදිකරයත් මුන්ගේ වුන්ට තමයි. මරවින් බය වෙලා ඉන්නේ හොදටම. වල කපගත්තේ නැත්තම් බුවාටත් හන්බෙනවා ෂොට් එක. කඩේ යන කකුල් ලෙව කන හැමෝටමත් ඔහොමතම්යි.

    ඇයි කුඩු නුවන්. ඌටත් ලඟදි ගේම දුන්නනේ

    අම්මට @#%^ පරයා
    කරන්න තියන දහජුරා වැඩ ඔක්කෝම කරලා
    කෝටි ගණන් මිනිස්සුන්ගේ සල්ලි ගසාකාලා
    දැන් අනික්පැත්තට පනින්න
    තෝයි තොගේ පුතායි ලංකාවේ චන්දකරලා ඉවරයි ...
    :yes::yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,535

    :yes: