ළඟදී මිහින්තලේ ගියාද?
ළඟදී මිහින්තලේ ගියාද?
මේ දවස්වල සෙනඟ පිරිලද (school holidays නිසා) නැත්නම් අඩුද?
වහිනවද?
වාහනයක ගියොත් නවත්තන්න හොඳ, මිහින්තලා ගලට ළඟම කොතැනද ?
- Museum එක ගාව දාන්න පුළුවන්ද ?
- පඩි පාමුල ප්රධාන රථ ගාලෙ නවත්තන්න පුළුවන්ද ?
- (රජ මහා විහාරය මැද මළුව) පරණ පාරේ ගිහින් නවත්තන පුළුවන්ද ?
මට navigation route එකක් හදල දෙන්න තියනවා පිටින් ආපු කට්ටියකට.
හරියටම තිබ්බේ නැත්නම් ගස් ගල් උඩිනුත් drive කරන්න බැරි නෑ
thank you!