ළඟ එන අනතුර

දයාන් ජයතිලක මහත

  • එම අනතුරු ඇගවීම් පිළිබඳ දන්නේ නැත

    Votes: 10 20.0%
  • 19 දයාන් කියනා ලෙසට රටට අනතුරක් ඇත

    Votes: 16 32.0%
  • දයාන් ගෙනෙන තර්ක හිස්ය

    Votes: 19 38.0%
  • එලෙස අනතුරු දායක නම් ජවිපෙ සහාය දෙන්නේ නැත

    Votes: 5 10.0%

  • Total voters
    50
මොක උනත් විදයකේ බලතල අඩුවෙන් එක හොදයි. එට පස්සේ ජන්දයෙන් මහින්ද ආවත් රනිල් අගමැති උනත් සම්නබ්දන් අගමැති උනත් අනුර අගමැති උනත එක තීරණය කරන්නේ රටේ ම්නිස්සු. මහින්ද හෝ රනිල් දෙන්නම් අවසය නැහැ කියන මතය මම ඉන්නව

රනිල් හා මහින්ද හැර විකල්පයක් නැ....ඔයා හිතනවා නම් අනුර වෙයි කියලා ළමා හීන වලට බාධා කරන්න මම කැමති නැ.....මහින්ද නොගෙනාවොත් අනිවාර්යයෙන් රනිල් එනවා....
 
පැටියා;18146536 said:
හරි දැං කැබිනට් එකේ ප්‍රධානියා ජනාධිපති කියලා ඕක වෙනස් වුනා නම් හරිද?
මහින්දානන්ද අලුත්ගමගේ කියන විදියට නම් මේකේ මොකක් හරි අවුලක් තියනවා. මොකක් හරි අවුලක් ඒත් කියන්න දන්නෙ නෑ :lol:

නැ ගොඩාක් දේවල් තියනවා....මම හිතන්නේ උඹට වඩා දයාන් දන්නවා
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
නැ ගොඩාක් දේවල් තියනවා....මම හිතන්නේ උඹට වඩා දයාන් දන්නවා

උඹ දාපු ආටිකල් එකේ දයාන් කියලා තියෙන්නෙ ඒ කතාව විතරනෙ. උඹවත් ඕක කියෙවුවෙ නැද්ද? :lol:

උඹෙ කතාවෙ පුදුම වෙන්න දේකුත් නෑ කන්න ඕනෙ වෙනකොට කබරගොයත් තලගොයා වෙනවා කියලා අපෙ මුතුන්මිත්තො කිවුවෙ කට කහනවටයැ. ඔය ව්‍යවස්ථා සංශෝධනේ සුපිරියටම හැදුවත් අන්තිම මොහොතේ කියයි ප්‍රින්ට් කරලා තියන තින්ත අවුල්, කොල අවුල් කියලා වත් විරුද්ධ වෙන්න තියන උවමනාවට :lol:
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ ආටිකල් එකේ දයාන් කියල තියෙන දේ අකුරක් නැර අපේ රටට අදාළයි වගේම ඒ දේ තමයි වෙන්නෙත්. කොහොම උනත් ‍ලංකාව වගේ රටකට කොන්ද කෙලින් තියාගන විධ‍ායක බලය පාවිච්චි කරන්න පුලුවන් හොද සිංහල නායකයක් සිටියයුතුමයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රනිල් හා මහින්ද හැර විකල්පයක් නැ....ඔයා හිතනවා නම් අනුර වෙයි කියලා ළමා හීන වලට බාධා කරන්න මම කැමති නැ.....මහින්ද නොගෙනාවොත් අනිවාර්යයෙන් රනිල් එනවා....

    ඔයාගේ හින සන කරගන්න කොච්චර දැගලුවත් බැහැ. මහින්ද අවත රනිල් ආවත් වෙනසක් නැහැ:lol:. උව කියන්නේ රනිල් එයි කියල අපිටත් මහින්දර දෙන්න කියලද :lol::lol::lol:. ලොවෙත් මහින්දට නම් දෙන්නේ නැහැ පුතේ. මහින්ද ආවත් ඔය තියන ප්‍රශං එනවා. ඒවාට හරි තීරණ මහින්ද ගන්නෙත් නැහැ. මහින්ද ගන්නේ කපටි අවසත්වාදී තීරණ. මිනිස්සු විකල්පයකට යන්න අකමැතිනම් රටේ විනාශය අපිට කරන්න දෙයක් නැහැ එකට
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    බඩගිණි උනාට පස්සෙ කෑගහන එකෙක් දයාන්
    VaAhTxE.gif
     
    Last edited:
    ඔයාගේ හින සන කරගන්න කොච්චර දැගලුවත් බැහැ. මහින්ද අවත රනිල් ආවත් වෙනසක් නැහැ:lol:. උව කියන්නේ රනිල් එයි කියල අපිටත් මහින්දර දෙන්න කියලද :lol::lol::lol:. ලොවෙත් මහින්දට නම් දෙන්නේ නැහැ පුතේ. මහින්ද ආවත් ඔය තියන ප්‍රශං එනවා. ඒවාට හරි තීරණ මහින්ද ගන්නෙත් නැහැ. මහින්ද ගන්නේ කපටි අවසත්වාදී තීරණ. මිනිස්සු විකල්පයකට යන්න අකමැතිනම් රටේ විනාශය අපිට කරන්න දෙයක් නැහැ එකට

    ඔයා හිතන් ඉන්නේ අනුර කුමාර අගමැති වෙලා ප්‍රශ්න විසඳන් හැටි බලන්න ද?