ළදරු මළ සිරුරක් තබාගෙන
ළදරු මළ සිරුරක් තබාගෙන පිළිකුල් භාවනාවේ යෙදෙන හිමිනමක්
මිය ගිය ළදරුවෙකුගේ සිරුරක් මැස්සක් මත තබාගෙන, ඒ ඉදිරියේ වැඩහිඳිමින් පිළිකුල් භාවනාවේ යෙදෙන භික්ෂූන් වහන්සේ නමකගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙමින් පවති. මෙම ඡායාරූපය ඉන්දියාවේ වනගත පෙදෙසකදී ගන්නා ලද්දක් බව පැවසේ. - See more at: http://offair.nethfm.com/article/14744#sthash.S7fpD9h9.dpuf