You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
niyamai

මොන ආගමේ වුනත් ඔය කියන විමුක්තියක් ගන්න බෑ.ඉන්දියාවේ තරම් යෝගීන් කරන භාවනා එක බෞද්ධ භික්ෂුවක් වත් කරන්නේ නෑ.නමුත් එහෙම කරලා උන් ලබාගෙන එති එකක් නෑ.මේවා මානසික රෝගී තත්වයන්.සමහර විට මානසික තත්වයක් එනවා සියල්ලම එපා වෙනවා.සල්ලි එපා වෙනවා,යාලුවෝ එපා වෙනවා,සෙක්ස් එපා වෙනවා,කෑම එපාවෙනවා දරුවො පවා එපා වෙනවා.මේ වගේ වුන් හුගක් වෙලාවට මේ වගේ බොරු ආගමික ක්රියාකාරකම් වලට ගොදුරු වෙනවා.සමහර හොදට හිටපු සුද්දොත් මේවට ගොදුරු වෙනවා.මානසිකව අබලන් වුන පුද්ගලයා ඕනම ආගමකට ගොදුරු වෙන්න පුලුවන්.සමහරු තද කතෝලික වෙනවා.සමහරු තද මුස්ලිම් වෙනවා.සමහරු උග්ර බෞද්ධ හින්දු පූජකයන් වෙනවා.හුගක් මේ වනවාසි චරිත දත් මදින්නේ නෑ.නාන්නේ නෑ.කන්නේ නෑ,බොන්නේ නෑ.