ළදරු මළ සිරුරක් තබාගෙන පිළිකුල් භාවනාවේ &#3514

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඕක හෙන භයානක දෙයක් බන් .:shocked::shocked: හරියට දන්නේ නැතිව කරන්ඩ ගියොත් යක්කු පෙරේතයෝ ටික අපේ ඔලුවේ තමා .:no::no::no:

:yes: :yes: :yes:

දැන් අසුර බලපෑම කොහොමත් වැඩි ... :)
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
පිස්සු බුවෙක්.ඕවා කරලා ලබා ගන්න පුලුවන් විමුක්තියක් නෑ.බාවනාව කියන්නේ මහ මෝඩ අදහසක්.සියලූම දේ එපා වීම මානසික රෝගයක්.:lol:

:lol: :lol: :lol: අන්‍යාගමික අම්බරුවෙක්! :lol:
 

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    :lol: :lol: :lol: අන්‍යාගමික අම්බරුවෙක්! :lol:
    මොන ආගමේ වුනත් ඔය කියන විමුක්තියක් ගන්න බෑ.ඉන්දියාවේ තරම් යෝගීන් කරන භාවනා එක බෞද්ධ භික්ෂුවක් වත් කරන්නේ නෑ.නමුත් එහෙම කරලා උන් ලබාගෙන එති එකක් නෑ.මේවා මානසික රෝගී තත්වයන්.සමහර විට මානසික තත්වයක් එනවා සියල්ලම එපා වෙනවා.සල්ලි එපා වෙනවා,යාලුවෝ එපා වෙනවා,සෙක්ස් එපා වෙනවා,කෑම එපාවෙනවා දරුවො පවා එපා වෙනවා.මේ වගේ වුන් හුගක් වෙලාවට මේ වගේ බොරු ආගමික ක්‍රියාකාරකම් වලට ගොදුරු වෙනවා.සමහර හොදට හිටපු සුද්දොත් මේවට ගොදුරු වෙනවා.මානසිකව අබලන් වුන පුද්ගලයා ඕනම ආගමකට ගොදුරු වෙන්න පුලුවන්.සමහරු තද ක‍තෝලික වෙනවා.සමහරු තද මුස්ලිම් වෙනවා.සමහරු උග්‍ර බෞද්ධ හින්දු පූජකයන් වෙනවා.හුගක් මේ වනවාසි චරිත දත් මදින්නේ නෑ.නාන්නේ නෑ.කන්නේ නෑ,බොන්නේ නෑ.