ළමයට ඇත්තටම ඒඩ්ස්ලු...
අඩි තිය තිය ඉන්නෙ නැතිව ඇතුලට වරෙල්ලකො මෙතන ඇත්තම සීන් එක කියන්න.. මම කියන්නෙ බොරුවක් නම් රෙප් කපා පල්ල
.
.
.
.
.
දැන් කුලියාපිටිය ඒඩ්ස් සීන් එක නැඟලම යනවනෙ. උඹලට අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ. ඔය අතර සාමාන්‍ය ගමේ මිනිස්සු කෙසේ උනත් අධ්‍යාපනේ භාර දීලා ඉන්න ඇමතිතුමාත් ලඟදී තමන්ගෙ දැනීම බොහොමත්ම ඉහලින් රටට ලෝකෙට පෙන්නල කියල තිබ්බනෙ ඇකයෙ ඉන්න ළමයෙක්ට අම්මගෙන් ඒඩ්ස් බෝවෙනව කියලා.. ලස්සනම දේ කියන්නෙ හැබැයි මුං ගොඩ දෙනෙක් බඩු කාපර්ල. හැබැයි ඒඩ්ස් නොහැදිච්ච්ඩ ළමයටත් බයයි. හැබැයි බඩු ගහනනොට කීයෙන් කීදෙනාද බඩුවගෙ පැටිකිරිය හොයන්නෙ..
දැන් මම කියන්න යන්නෙ ඔය කතා එකක් වත් නෙවි. කවුරුවත් කතා නොකරපු පැත්තක්.
දැන් නිකමට හිතපං අර අහිංසක ළමයට ඇත්තටම ඒඩ්ස් තිබ්බා කියලා. ඉතින් ඒ වගේ තත්වයක් ඇති වුනොත් ඒ ආසාධිත දරුවෙක්ට අනාගත අධ්‍යාපන කටයුතු බාධා නැතිව කරගෙන යන්න ක්‍රමවේදයක් මේ රටේ තියෙනවද? ඒඩ්ස් හැදුනු පලියට කෙනෙක් සමාජයෙන් කොන් කරලා අනාගතේම අඳුරු කරල ඒ කෙනා සමාජයට ශාප කරන්නෙක් බවට පත් කරන වටපිටාවත් තමා දැනට පේන විදියට මෙහෙ තියෙන්නෙ. මිනිස්සුන්ගෙ සහ රට කරවන්නන්ගෙ ඒඩ්ස් ගැන තියෙන දැනීම වගේම ආකල්පත් බිංදුවයි කියල හොඳටම ඔප්පුවුනා ඒඩ්ස් නැති දරුවෙක්ටත් සලකපු විදියෙන්.
මේ දරුවට මෙහෙම නම් ඇත්තටම ඒඩ්ස් ආසාධිත දරුවෙක් ගැන කොයිවගේ තත්වයක් ඇතිවෙයිද? සමාජයට ඒඩ්ස් බෝවෙයි කියලා එවන් දරුවෙක්ට මරණිය දණ්ඩනය දෙන්න උසාවි නියෝගක් ගන්නවා කියලා කෙනෙක් කිව්වත් පුදුම විය යුතු තත්වයක් නෙවි මේ යන හැටියට.
දරුවෙක්ට ඒඩ්ස් ආසාදිත උනත් දවසින් දෙකින් මරණයට පත් වෙන්නෙ නෑ. සමහර විට ප්‍රතිකාර එක්ක අවු 20-30 උතත් ජීවත් වෙන්න පුළුවන්. ඒත් ඒ ජීවත් වෙන්න තියෙන පුංචිකාලෙට ඉගෙනගෙන රස්සාවක් කරන් සාමාන්‍ය ජීවිතයක් ගතකරන්න පුළුවන් උනත් අපේ අය ඊට ඉඩ දෙයිද? එවන් අයෙක්ට මඟ පෙන්වන්න්න ක්‍රමවේදයක් තියෙනවද? කෙනෙක්ට ඒඩ්ස් ආසාදිත උනත් ප්‍රතිකාර මඟින් ඔහුගෙන් අන් කෙනෙක්ට රෝගය බෝ නොවන තත්වයට පාලනය කරන්න පූළුවන් කියලා මම කියවල තියෙනවා. ඒ විදියට ප්‍රතිකාර ගන්න දරුවෙක්ට උනත් ඉස්කෝලයක් ලැබෙයිද? රස්සාවක් ලැබෙයිද? කොටින්ම කුලියට ඉන්න ගෙයක්වත් ලැබෙයිද?
එක්වෙමු වෙනස් කරමු කියලා හැම තැනම පෝස්ටර් ගැහුවට ඇත්තටම වෙනස් කරන්න ඕන මෙන්න මේ වගේ දේවල් ගැන තියෙන සමාජයේ හණමිටි අදහස්. වෙනත් රටවල නම් මම දන්න තරමින් ලොකු සමාජ කතිකාවක් තියෙනවා මේ ගැන (අර කුලියාපිටියෙ දෙමාපිය රැස්වීම වගේ නෙවි). සුබසාධන වැඩසටහන් තියෙනවා. රජයන් ගෙන් සහ NGO වලින් ආධාර උපකාර දෙනවා ඔවුන්ට සාමාන්‍ය ජීවිතයක් ගෙනියන්න. ඒකට අපේ රටේ තත්වය.. ශෝචනීයයි..
දරුවෙක් ඒඩ්ස් කියලා කොන් කලම වෙන දේ බත් ගිලින අම්බරුවන්ට තේරෙන්නෙ නෑ. ඔවුන් සමාජය විරෝධී, සමාජයට ශාප කරන පිරිසක් වෙනවා. Social stigma කියන ඒ තත්වය සමාජයටම ඉතාමත් භයානකයි කියලා මුන්ට තේරෙන්නෙ නෑ. ඒ වගේ උන අයව සමාජ විරෝධී අන්තවාදී කල්ලි වලට ලේසියෙන්ම බිලිගන්න පුළුවන්. බෝම්බයක් දුන්නත් ගිහින් මිනිස්සු ඉන්න තැනක පත්තු කරයි. මේ වගේ කොන් උන ඒඩ්ස් රෝගීන් තව තව මිනිස්සුන්ට ඒඩ්ස් හදන්න ඕන කියලා හිතා මතාම ගණිකා නිවාස ආදියට ගිහින් අනාරක්ෂිතව අහවල් එක කරලා තව තව ලෙඩේ හිතාමතාම බෝකරන්නන් වෙනවා. සමහරු තමන්ගෙ ලේ තැවරුන ඇල්පෙනිති එහෙම සිනමා ශාලා, බස් රථ ආදියෙ ඇනෙන ලෙස සඟවල එනවා කියල අහල තියෙනවා.
ලංකාවේ ඒඩ්ස් හැදෙන ළමයි ඉදිරියයත් මීට වඩා ඉදීවි. මහ ලොකුවට යහපාලනේ කියලා කියාගත්තට, ධර්ම රාජ්ජේ කියලා බෝඩ් එල්ලුවට, සිංහලේ කියලා ස්ටිකර් ගහගත්තට, පච්ච කොටා ගත්තට වැඩක් නෑ. ඒවගේ අයට සලකගන්න නිසි ක්‍රමවේදයක් නැතිනම්.
මුලින්ම මේ ගැන නිසි වැටහීමක් දියවන්නාවෙ ඉන්න ගවරැලට ලබා දෙනව නම් වඩා හොඳයි කියලා තමා මම නම් හිතන්නේ. නැතිනම් ඉස්සරහටත් මාධ්‍ය ගෙන්නලා අර වගේ අම්මට #කන කතාවක් කියයි. ("අපි ඒ ප්‍රදේශයේ නිසා දන්නවා ඒ මව සහ ඒ කටයුතු වෙන ආකාරය").
අවශ්‍ය නම් ජනතා මුදලින් විදේශයන්ට සංචාර දීල හරි කමක් නෑ ඒ රටවල ඒඩ්ස් ආසාදිතයන්ට සලකන ක්‍රමවේද ඇස් දෙකින් දැකලා ඉගෙනගෙන එනව නම්..

එක්වෙමු .වෙනස් කරමු
-- අහවල් එකක් නෙවි --
ඒඩ්ස් සම්බන්ධ අපේ ආකල්ප
-- අහවල් එකක් නෙවි --
ඒඩ්ස් සම්බන්ධ අපේ ආකල්ප
Last edited: