ළමයා දාන්න හොර පාරෙන් ගිය මවුපියන්ට වැඩ වš

ළමයා දාන්න හොර පාරෙන් ගිය මවුපියන්ට වැඩ වැරදිලා

සිය බාල පුතු මාතර නගරයේ ජනප්‍රිය පාසලකට කෙසේ හෝ ඇතුළත් කර ගැනීමට උත්සාහ කළ මොරවක ප්‍රදේශයේ යුවලක් මාතර නගරය ආශ්‍රිත නිවසක් ද බදු පදනම මත ලබාගෙන සියලු ලිපි ලේඛන ද සකස් කර ගත්තේ ප්‍රදේශයේ විවිධ නිලධාරීන්ට සන්තෝසම් ද ඇති තරම් ලබාදෙමිනි. සියල්ල නිවැරදිව සකසා ගෙන ජනප්‍රිය පාසල් සඳහා ඉල්ලුම් පත්‍රයක් යොමු කළේ ලබන වසරේ පළමු ශ්‍රේණියට සිය පුතු ඇතුළත් කර ගැනීම සඳහා ය.
ලොකු අධ්‍යාපන සුදුසුකමක් හෝ ලොකු සමාජ දැනුමක් මේ යුවළට තිබුණේ නැත. දන්නා කියන හිතවත් අයගෙන් උපදෙස්

බලන්න muthuvision.com