ළමයි 17 ක් ඉන්න පවුලක්

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • ළමයි 17 ක් ඉන්න පවුලක්

    Try to break this record ;)


    A couple with 17 kids. Very nice family, and obviously, they do not lack money to have a house like this one! The whole family!

    vEeR0SN.jpg



    What a house!

    zIpsJfv.jpg



    For the girls

    1tKaKs1.jpg



    For the boys

    hC657zd.jpg




    scZPNwH.jpg



    PzW7xyz.jpg



    FgDcfcA.jpg



    nPVqkOW.jpg



    Leave a BUMP if this worth for you, Thanks..! :)
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බලපන්කො ගෙදර නීට් එක. හ්බැයි ලොකුම අයියා බැන්ද දවසක ඒ හම්බුවෙන ලමයා පොඩිම මල්ලිට හො නන්ගිට ඇන්ටි/ අන්කල් කිව්වොත් කිච නොන්ඩිය ඌට..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    5 ශිශ්ශත්වේ තිබ්බනම් අම්මට අවුරුදු 17ක් අඩුම එක දිගට ක්ලාස් අදින්න වෙනවා..
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    දැක්කම ආසයි ඒත් ඉතින් මෙහෙම ලොකු පවුලකට හොඳට කාලා ඇඳලා ඉන්න නම් සෑහෙන්න සල්ලි ඕනෙ වෙයි නේද... :(
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අර ටේබල් එකේ බලහන්, රෙස්ටුවරන්ට් ග්‍රේඩ් සොෆ්ට් ඩ්‍රින්ක් ඩිස්පෙන්සර් එකක් නේද තියෙන්නේ. මම හිතන්නේ මුන්ට කොකාකොලා, පෙප්සි වගේ කොම්පැනිවලින් ගෙදර ගෙනත් බඩු බානවා ඇති වවුචර් ක්‍රමේට..
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    අර ටේබල් එකේ බලහන්, රෙස්ටුවරන්ට් ග්‍රේඩ් සොෆ්ට් ඩ්‍රින්ක් ඩිස්පෙන්සර් එකක් නේද තියෙන්නේ. මම හිතන්නේ මුන්ට කොකාකොලා, පෙප්සි වගේ කොම්පැනිවලින් ගෙදර ගෙනත් බඩු බානවා ඇති වවුචර් ක්‍රමේට..

    එහෙම නැතුව පුලුවන්ද බන් මේ සෙට් එකට කන්න දෙන්න.උදේ හවස දන්සල වගේ කෑම හදනවා ඇති ....:):):):)