ළමයි 17 ක් ඉන්න පවුලක්

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • ape gedarata allapu gedara inne mage nanda kenek.habai nanda thma ischole grade 4 da koheda?;););)

    (mama ethakota badina wayasa...;))​

    උබගේ තාත්තගේ සහොදරියෙක්ද නැත්තම් දුරින් නැදැ නැන්දා කෙනෙක්ද?

    අපෙත් බං සීයගෙ පවුලේ අයියල මල්ලිල අක්කල නංගිලා 10 කට වඩා ඉන්නව. අපේ සීය තමා වැඩිමල්ම කෙනා. සීයගේ පොඩිම නංගිගේ පුතා (මට නෑකම වෙන්නෙ මාම) මට වඩා අවුරුදු 3 ක් 4 ක් බාලයි. ;)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    උබගේ තාත්තගේ සහොදරියෙක්ද නැත්තම් දුරින් නැදැ නැන්දා කෙනෙක්ද?

    mage ammage amma innawane ....(mage achchi) ----> achchige,mallige duwa... ----> mage nanda...

    a kelli ,kollai inna one ape ammalage generation eke....

    eth achchige malli ,godak parakku welai kasada bande...ekai a podi eka mata nanda.maama wenne.

    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    A. සිරියා;18462860 said:
    අපෙත් බං සීයගෙ පවුලේ අයියල මල්ලිල අක්කල නංගිලා 10 කට වඩා ඉන්නව. අපේ සීය තමා වැඩිමල්ම කෙනා. සීයගේ පොඩිම නංගිගේ පුතා (මට නෑකම වෙන්නෙ මාම) මට වඩා අවුරුදු 3 ක් 4 ක් බාලයි. ;)

    anna hari machan...okama thma....matath wela thiyenne...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mage ammage amma innawane ....(mage achchi) ----> achchige,mallige duwa... ----> mage nanda...

    a kelli ,kollai inna one ape ammalage generation eke....

    eth achchige malli ,godak parakku welai kasada bande...ekai a podi eka mata nanda.maama wenne.

    අහ්.. ඒක තමා. මම නිවුස් පේපරෙකක කියෙව්වා. අම්මයි දුවයි දෙන්නම එකට ප්‍රෙග්නන්ට් ක්ලිනික් යනවා. ඒ කියන්නේ දුව බැන්දලා ලමයෙක් හම්බු වෙන්න ඉන්නකොට අම්මටත් එකම වෙලා. එතකොට හම්බවෙන දරුවො දෙන්න ජෙනරේශන් දෙකක.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අහ්.. ඒක තමා. මම නිවුස් පේපරෙකක කියෙව්වා. අම්මයි දුවයි දෙන්නම එකට ප්‍රෙග්නන්ට් ක්ලිනික් යනවා. ඒ කියන්නේ දුව බැන්දලා ලමයෙක් හම්බු වෙන්න ඉන්නකොට අම්මටත් එකම වෙලා. එතකොට හම්බවෙන දරුවො දෙන්න ජෙනරේශන් දෙකක.

    :yes::yes::yes::yes:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අහ්.. ඒක තමා. මම නිවුස් පේපරෙකක කියෙව්වා. අම්මයි දුවයි දෙන්නම එකට ප්‍රෙග්නන්ට් ක්ලිනික් යනවා. ඒ කියන්නේ දුව බැන්දලා ලමයෙක් හම්බු වෙන්න ඉන්නකොට අම්මටත් එකම වෙලා. එතකොට හම්බවෙන දරුවො දෙන්න ජෙනරේශන් දෙකක.

    මේක දැක්කම මතක් වුණේ. අපේ ගමේ ගෑනු කෙනෙක් ඉන්නවා. ළමයි 4 ක් ඉන්නවා. ලොකුම දුව බැඳලා ළමයෙකුත් හම්බුනාට පස්සෙ මේ ගෑනු කෙනා ආයිත් ප්‍රෙග්නන්ට් (5 වෙනි ළමයා ලැබෙන්න). :shocked:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    කට්ටිය සෙට් වුනහම පට්ට ආතල් ඇති නේද බන්සද්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    ලංකාවේ ඉස්සර ඔහොම තමයි. මොකෝ පවුල් සැලසුම් කියල නාමයක් තිබ්බයි. මම දන්නා පවුලක 11 ද කොහේ ඉන්නවා. එත ළමයි කීපදෙනක් අකාලයේ මැරෙනවා (අද කලේ වගේ වෛද්‍ය ප්‍රතිකාර නැති නිසා) හැබැයි 17 කියන්නේ සැහෙන ගණනක්. පවුලේ තාත්ත පහුගිය ටිකේ හොදටම බිසී ඇති.:lol: