RS 10000-15000 යනවද බන්? රු 10000 ගානේ ළමයි දෙන්නෙක් ඉස්කෝලේ ගියොත් රු 20000ක් ඉවරයි. 15000 ගානේ ගෙවන්න උනොත් රු 30000යි10-15k

අපි O/L කාලේ ක්ලාස් ගියේ ගණන්, ඉංග්‍රීසි, විද්‍යාව විතරයි. ඒත් ගණන් හැර අනිත් ඒවට ලොකු උනන්දුවක් නෑ. යන්නත් කම්මැලී. දැන් ඉන්න උන් අතිරේක විශයන් වලටත් යනවා.බුදු අම්මෝ දැන් කාලේ එවුන් ටියුෂන් නොයන්නේ මොන විෂයටද අහන එක ලේසි වගේ.
5 ශිෂ්‍යත්ව වෙනකම් ටියුෂන් ගිහින් නෑ.අපි O/L කාලේ ක්ලාස් ගියේ ගණන්, ඉංග්‍රීසි, විද්‍යාව විතරයි. ඒත් ගණන් හැර අනිත් ඒවට ලොකු උනන්දුවක් නෑ. යන්නත් කම්මැලී. දැන් ඉන්න උන් අතිරේක විශයන් වලටත් යනවා.
A/L කාලේ සබ්ජෙක්ට් තුනට ක්ලාස් තුනකට ගියා. දැන් ඉන්න උන් සබ්ජෙක්ට් තුනට ක්ලාස් 6 කට යනවා.
NPP ekata bandiyan ban. Oya okkoma nikan karaganna puluwanපොඩි සමීක්‍ෂණයකටයි මේ ගැන හොයන්නෙ. ළමයි ඉන්න උන් උත්තර දීපල්ලා.
1. O/Lකරන ළමයෙක්ගේ hall class ටියුෂන් ෆී කීයද?
Group class වගේ ඒවට යනව නම් ෆී එක කීයද?(එක ක්ලාස් එකකට ළමයි කීයක් විතර ඉන්නවද?)
ගෙදරට ගෙනත් තනියෙන් ඉගෙන ගන්න එක විෂයකට කීයක් වගේ ගන්නවද?
( ගණිතය, විද්‍යාව වගේ විෂයන්වලට ගාණ වැඩීයි නම් ඒ ගැනත් පොඩ්ඩක් දැනුවත් කරන්න)
2. A/L කරන ළමයෙක්ගේ hall class ටියුෂන් ෆී කීයද? (විෂයන් එක්ක උබලා දන්න ගාණ කියපන්)
Group class වගේ ඒවට යනව නම් ෆී එක කීයද?(එක ක්ලාස් එකකට ළමයි කීයක් විතර ඉන්නවද?)
ගෙදරට ගෙනත් තනියෙන් ඉගෙන ගන්න එක විෂයකට කීයක් වගේ ගන්නවද?
3. ශිෂ්‍යත්ව ක්ලාස් ෆී එක ගැනත් දන්න උන් කියපල්ලා. ශිෂ්Yඅත්ව ගණිත ගැටළු පන්ති, අත් අකූරු පන්ති වගේ දේවල්වලටත් ක්ලාස් තියනවා කියලා කටවුට් දැකලා තියනවා. මේවට ගන්න පන්ති ගාස්තුවත් දැනුවත් කරන්න
4. ස්කූල් වෑන් එකට/ BUS ගාස්තු/ සීසන් වගේ ප්‍රවාහන වියදම්වලට කීයක් යනවද?
ක්ලාස් යන්න උබලා කීයක් වගේ අතට දෙනවද?
ඉස්කෝලේදි කැන්ටීමෙන් කඩ්චෝරුකන්න කීයක් විතර දෙනවද?
5. ඉස්කෝලේ පහසුකම් සේවා ගාස්තුවලට අමතරව , ඉස්කෝලෙන් කීයක් විතර උබලගෙන් ඉල්ලනවද? (පේරන්ට්ස් මීටින් දවස්වලට අම්මල තාත්තලගෙන් කඩාගන්න සල්ලි ගැන, ස්පෝට් මීට් කාලෙදි එකතු කරන සල්ලි ගැන අහන්නෙ)
6. පොත් අරන් දෙන්න, සපත්තු අරන් දෙන්න, ඇදුම් මහන්න කීයක් විතර ගියාද? ( මේ අවුරුද්දේ වියදම් වුන ගාණ කියන්න. )
7. මීට අමතරව ඉගෙනීම සම් බන් ධයෙන් තියන අනෙකුත් වියදම් ගැන කියන්න. ( ෆොටෝ කොපි ගහන්න, ප්‍රින්ටවුට් වගේ දේවල්)
පොඩි සමීක්‍ෂණයකට මේක කරන්නෙ. මේක ළමයින් ගේ වැඩක්. කමෙන්ට් එකක් දාලා උදව්වක් කරගෙන යමල්ලා
මං යන classes වල fees,RS 10000-15000 යනවද බන්? රු 10000 ගානේ ළමයි දෙන්නෙක් ඉස්කෝලේ ගියොත් රු 20000ක් ඉවරයි. 15000 ගානේ ගෙවන්න උනොත් රු 30000යි![]()
මං යන classes වල fees,
Japanese - Rs.3000(මට විතරයි,ඒත් මාසෙට දවස් දෙකක් පැය 3 ක් වගේ.Online එක සෙට් නැති නිසා.මාසෙට දවස් 4ක් කරොත් දවසට 2500 ක් වගේ ඉල්ලනවා නැත්නං.එච්චර කරන්න බැහැනේ.)
Agriculture :-මාසෙට Rs.2000(ඔය revision එකට විතරයි යන්නේ මං,Theory කලින් අවුරුද්දේ ගිය නිසා යන්නැහැ.මොකද එක අවුරුද්දක් skip කරලා කරන්නේ.)
Media:-මාසෙට Rs.2500 (ඒක අලුතෙන් පටන් ගත්ත නිසා theory&revision තියෙනවා.)
Transport :-අපේ halt එකේ ඉඳලා පානදුරට Media clz යන්න දැන් රු.140,කලින් රු.150.Monday &Sunday දෙක තියෙන්නේ.Monday එක ඉවරවෙලා Kalutara Agri එකට එනවා.කලුතර ඉඳලා ගෙදර එන්න රු.70.පානදුර ඉඳලා කලුතරට රු.100...
Japanese එක වෙන දවසක කලුතර ඒකත්...
Ps:-කොහොමත් රු.10000 ක් වගේ යනවා තව පොඩි දේවල් අමතරව එකතු වෙද්දී.Maths&Science ඔයිට වැඩී...
NPP ekata bandiyan ban. Oya okkoma nikan karaganna puluwan![]()
![]()
