පොඩි සමීක්ෂණයකටයි මේ ගැන හොයන්නෙ. ළමයි ඉන්න උන් උත්තර දීපල්ලා.
1. O/Lකරන ළමයෙක්ගේ hall class ටියුෂන් ෆී කීයද?
Group class වගේ ඒවට යනව නම් ෆී එක කීයද?(එක ක්ලාස් එකකට ළමයි කීයක් විතර ඉන්නවද?)
ගෙදරට ගෙනත් තනියෙන් ඉගෙන ගන්න එක විෂයකට කීයක් වගේ ගන්නවද?
( ගණිතය, විද්‍යාව වගේ විෂයන්වලට ගාණ වැඩීයි නම් ඒ ගැනත් පොඩ්ඩක් දැනුවත් කරන්න)
2. A/L කරන ළමයෙක්ගේ hall class ටියුෂන් ෆී කීයද? (විෂයන් එක්ක උබලා දන්න ගාණ කියපන්)

3. ශිෂ්‍යත්ව ක්ලාස් ෆී එක ගැනත් දන්න උන් කියපල්ලා. ශිෂ්Yඅත්ව ගණිත ගැටළු පන්ති, අත් අකූරු පන්ති වගේ දේවල්වලටත් ක්ලාස් තියනවා කියලා කටවුට් දැකලා තියනවා. මේවට ගන්න පන්ති ගාස්තුවත් දැනුවත් කරන්න
4. ස්කූල් වෑන් එකට/ BUS ගාස්තු/ සීසන් වගේ ප්‍රවාහන වියදම්වලට කීයක් යනවද?
ක්ලාස් යන්න උබලා කීයක් වගේ අතට දෙනවද?
ඉස්කෝලේදි කැන්ටීමෙන් කඩ්චෝරුකන්න කීයක් විතර දෙනවද?
5. ඉස්කෝලේ පහසුකම් සේවා ගාස්තුවලට අමතරව , ඉස්කෝලෙන් කීයක් විතර උබලගෙන් ඉල්ලනවද? (පේරන්ට්ස් මීටින් දවස්වලට අම්මල තාත්තලගෙන් කඩාගන්න සල්ලි ගැන, ස්පෝට් මීට් කාලෙදි එකතු කරන සල්ලි ගැන අහන්නෙ)
6. පොත් අරන් දෙන්න, සපත්තු අරන් දෙන්න, ඇදුම් මහන්න කීයක් විතර ගියාද? ( මේ අවුරුද්දේ වියදම් වුන ගාණ කියන්න. )
7. මීට අමතරව ඉගෙනීම සම් බන් ධයෙන් තියන අනෙකුත් වියදම් ගැන කියන්න. ( ෆොටෝ කොපි ගහන්න, ප්‍රින්ටවුට් වගේ දේවල්)
පොඩි සමීක්ෂණයකට මේක කරන්නෙ. මේක ළමයින් ගේ වැඩක්. කමෙන්ට් එකක් දාලා උදව්වක් කරගෙන යමල්ලා

Last edited: