ළමයින්ටත් පොවනවා

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ළමයින්ටත් පොවනවා

    මිලි ලීටර් 200 ක අඩංගු සීනි ප්‍රමාණය, තේ හැඳි සහ ග්‍රෑම් වලින් දක්වන්නේ.
    කොකාකෝලා
    සීනි තේ හැඳි 9.5
    ග්‍රෑම් 33.7



    මිරින්ඩා
    සීනි තේ හැඳි 6.8
    ග්‍රෑම් 16.1




    MD Mixed Fruit Nectar
    සීනි තේ හැඳි 7.7
    ග්‍රෑම් 16.9




    Minute Maid Mango
    සීනි තේ හැඳි 6.3
    ග්‍රෑම් 13.3





    අලියා බීම ‘නෙක්ටෝ’
    සීනි තේ හැඳි 6.3
    ග්‍රෑම් 13.3




    අලියා ක්‍රීම් සෝඩා
    සීනි තේ හැඳි 6.0
    ග්‍රෑම් 12.5




    ෆැන්ටා
    සීනි තේ හැඳි 5.4
    ග්‍රෑම් 11.9





    පෙප්සි
    සීනි තේ හැඳි 5.2
    ග්‍රෑම් 11.7




    ස්මැක්
    සීනි තේ හැඳි 5.2
    ග්‍රෑම් 11.7




    හයිලන්ඩ් රස කල කිරි
    සීනි තේ හැඳි 5.1
    ග්‍රෑම් 11.0





    කොත්මලේ
    චොක්ලට් රස
    කිරි
    සීනි තේ හැඳි 5.1
    ග්‍රෑම් 11.0



    අලියා ජින්ජර් බියර්
    සීනි තේ හැඳි 5.0
    ග්‍රෑම් 10.5





    ඩේලි
    රස කළ කිරි
    සීනි තේ හැඳි 4.8
    ග්‍රෑම් 10.1


    ස්ප්‍රයිට්
    සීනි තේ හැඳි 4.2
    ග්‍රෑම් 10.0






    P & S
    Iced Coffee
    සීනි තේ හැඳි 4.2
    ග්‍රෑම් 10.0




    මයිලෝ
    සීනි තේ හැඳි 3.9
    ග්‍රෑම් 9.1


    හොඳයි, තමුන්නාන්සේලා මෙව්වා වැඩි වැඩියෙන් බොනවා හොඳයි හිටං. තමුන්නාන්සේලාගේ ළමයින්ටත් පොවනවා හොඳයි හිටං.

    https://jangun.wordpress.com/2016/08/26/සති-අන්තයේ-කියවන්න-යමක්/comment-page-1/#comment-14984
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෙදරදී තේ බොද්දි සීනි අගුනයි කියල අඩු සීනි තේ බොන අය නේද හිටං එලියට ගියාම කුල් වෙන්න කියල ඕව බොන්නේ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හයිලන්ඩ් චොකලට් සහ වැනිලා කිරි බෝතලේක ප්‍රමාණය කීයද
    මොකද ඒවා හොයන ගිහින් නාරාහේන්පිට එකටම හොයන ගිහින් බෝතල් දෙක දෙක ගහන උන් සෙට් එකක් ඉන්නවා උන්ව දැනුවත් කරන්න
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම බැලුවොත් කහටමනෙ බොන්න වෙන්නෙ ? :sorry: :sorry:
    හැමදාම බොන්නෑනෙ කොහෙ හරි ගියාම කූල් වෙන්න බොනව තමා ඉඳල හිටල ඔහොම සීනි ටිකක් පෙවුනාමත් ලෙඩ හැදෙනවද ? :confused: :confused:
     

    Similar threads