ළමයින් 7 දෙනෙක් හදපු ප්‍රකෝටිපති තාත්තා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    අපේ පැත්තේ ඉන්නවා ළමයි 5ක් ඉන්න පවුලක්. ලොකු එකා මා එක්ක ජොයින්ට් එක ගහන්නේ. වයස 20යි දැන්, පොඩි කෙල්ලට මාස 8ක් වගේ ඇති දැන්. මිඩ්වයිෆ්ලා එහෙම කියනවලු ඔය දැන් ළමයි හැදුවා ඇති කියල. පුදුම අමාරුවක් තියෙන්නේ මිඩ්වයිෆ්ලට. ඒ කොල්ලගේ තාත්තට මම කතා කරන්නේ අයියා කියල. පොර වැඩ කරන්නේ මෙහෙ AMW ටයර් ෆැක්ටරියේ. මහා ලොකු ආර්ථික ප්‍රශ්නත් නෑ. වාහන ගණන් වැඩි වෙන්න කලින් නිසාන් වැනට් වෑන් එකකුත් තිබ්බා. පස්සේ ඒක වික්කා. මේ ලඟදි පවුලේ දෙවෙනි කෙල්ල පැනලා ගියා යාළුවෙච්ච එකෙක් එක්ක. දැන් ගෙදර ඉන්නේ හතරයි.
     
    • Wow
    Reactions: NaiRobi

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712

    එතනින් හොද කෙල්ලෙක් බලලා සෙට් කරගනින් එහෙනම්😌
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,773
    113
    passe depala bedaganna baruwa maraganiy :rofl:
    The world is overpopulated already, we can't ask people not have kids
    but having more than 3 kids is not good

    kawada hari dawasaka thanos wage dial ekak awilla snap karala bayakma ayin karai
    nigga he got 60 hotels.he can have 60 kids.one for each :P
     
    • Like
    Reactions: Mr.Frank

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    අපේ elakiri නිළමවරු එලි බැස්සේ නැද්ද විස්තර දැනගන්න..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපේ පැත්තේ ඉන්නවා ළමයි 5ක් ඉන්න පවුලක්. ලොකු එකා මා එක්ක ජොයින්ට් එක ගහන්නේ. වයස 20යි දැන්, පොඩි කෙල්ලට මාස 8ක් වගේ ඇති දැන්. මිඩ්වයිෆ්ලා එහෙම කියනවලු ඔය දැන් ළමයි හැදුවා ඇති කියල. පුදුම අමාරුවක් තියෙන්නේ මිඩ්වයිෆ්ලට. ඒ කොල්ලගේ තාත්තට මම කතා කරන්නේ අයියා කියල. පොර වැඩ කරන්නේ මෙහෙ AMW ටයර් ෆැක්ටරියේ. මහා ලොකු ආර්ථික ප්‍රශ්නත් නෑ. වාහන ගණන් වැඩි වෙන්න කලින් නිසාන් වැනට් වෑන් එකකුත් තිබ්බා. පස්සේ ඒක වික්කා. මේ ලඟදි පවුලේ දෙවෙනි කෙල්ල පැනලා ගියා යාළුවෙච්ච එකෙක් එක්ක. දැන් ගෙදර ඉන්නේ හතරයි.
    එහෙනම් තව ටික කාලෙකින් අම්මයි දුවයි දෙන්නම බඩවල් උස්සගෙන ඉඳී. ඉස්සර කාලෙ එක පවුලෙ ළමයි 10 විතර ඉන්නකොට එහෙම උනාලු. ලොකු දුවලාට ළමයි හම්බෙද්දි හෝ ඊටත් පස්සෙ අම්මලා තවත් ළමයි හැදුවලු. මම හිතන්නෙ උපත් පාලන ක්‍රම තිබිලා නෑ වගේම දැනුවත් නෑ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    salli thiyenavanam prasnayak nahane. Ape duppath minissu ita ihalin lamai hadana ekane awla. ape palathe duppathma gedara lamai 8k innava
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    අදත් okray එකෙ ඩෝනට් එකක් කෑවා බන් 80යි.ආය කන්න ඔන එක හින්දා විඩියො එකෙ ඒවා විතරක් ඇත්ත කියලා හිතමු.
    උබව කොහොමද බන් අදුරන්නේ උන් මේකේ දැම්මයි කියලා🙄
     
    • Like
    Reactions: lasankandy

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,033
    8,875
    113
    Cenon
    cenon.com
    1633361775681.png
     
    • Haha
    Reactions: Gajaman007