ළමයි.....අපි සිහි කල්පනාවෙන් වැඩ කරමු

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ළමයි.....අපි සිහි කල්පනාවෙන් වැඩ කරමු

    ගබ්සා කරන්න වෙන්නේ පරිස්සමක් නැති වුණාමයි


    ගබ්සා සිදු කරන්න වෙන්නේ පරිස්සමක් නැති නිසා යයි රංගන ශිල්පිනී සේමිනී ඉද්දමල්ගොඩ කියයි.

    පුවත්පතක් හා සාකච්චාවකට එක්වෙමින් ඇය ගබ්සාව නීති ගත කිරීම ගැන අදහස් පල කරන්නේ මෙසේය.

    ‘ගබ්සාවක් කරන්න වෙන්නේ පරිස්සමක් නැති නිසානේ. ගැබ් නොගෙන ලිංගිකව එක්වෙන්න ඕනතරම් පුළුවන්. ඒක තමයි ලිංගික අධ්‍යාපනයත් වැදගත්.

    මේ විදිහට කිවුවාම පටු විදිහට දකින අයත් ඉන්නවා.

    ගබ්සාව එක පැත්තනින් ජීවිතයක් නැති කරනවා වගේම තව පැත්තකින් මව ලොකු අනතුරකට පත් කිරීමක්. එහෙමනම් ගැබ් ගන්න පෙර වළක්වා ගැනීමයි කල යුතු.

    අනෙක් අතට දුෂණයට ලක්වන දරුවෙක්, පියාගෙන් ගැබ් ගන්න දරුවක් එවැනි මානුෂික තත්වයක් යටතේ ගබ්සාව නීතිගත කලාට වරදක් නෑ. හැබැයි ජීවත් වෙන්න ඇති අයිතිය උදුරා ගන්නවාට මම විරුද්දයි’
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    ඕක ඉතින් සේමණි කියන්න ඕන නැහැ..ඕක කවුරුත් දන්න දෙයක් නේ..