ළමයි ඇඳපු චිත්‍ර ත්‍රිමාණ සෙල්ලම් බඩු කර&#3512

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,820
    1
    11,155
    113
    ළමයි ඇඳපු චිත්‍ර ත්‍රිමාණ සෙල්ලම් බඩු කර&#3512

    Vancouver වල ඉන්න Wendy Tsao කියන කෙනා තමයි හැම ළමයෙකුගේම හීනයක් වෙන තමන් ඇඳපු චිත්‍රයට සමාන ත්‍රිමාණ සෙල්ලම් බඩු හදල දෙන වැඩේ පටන් අරන් තියෙන්නෙ.මෙයා එව්වා රෙදි වලින් කරපු සෙල්ලම් බඩු(plush toys) විදිහට තමයි හදන්නේ.මේකට මුල් වෙලා තියන්නේ එයා 2007 දි එයාගේ අවුරුදු 4 පුතාගෙ චිත්‍රයකට හදපු ත්‍රිමාණ සෙල්ලම් බඩුව සහ ඒකට පුතා දක්වපු ප්‍රතිචාරය.ඊට පස්සේ මෙයා ඒක ව්‍යාපාරයක් විදිහට පටන් අරන්.මේ වෙනකොට සෙල්ලම් බඩු 400 ටත් වඩා හදලා තියෙනවලු.ඒ වගේම හදන්න බැරි තරමට ඉල්ලීමුත් ලැබෙනවලු...:D පොඩි ළමයි මේවට ගොඩක් ආසයි කියලා තමයි කියන්නේ...:yes: පහළ තියෙන්නේ එව්වගෙන් ටිකක්.

    custom-made-toys-from-childrens-drawings-01.jpg
    custom-made-toys-from-childrens-drawings-02.jpg


    custom-made-toys-from-childrens-drawings-03.jpg
    custom-made-toys-from-childrens-drawings-04.jpg


    custom-made-toys-from-childrens-drawings-05.jpg
    custom-made-toys-from-childrens-drawings-06.jpg


    custom-made-toys-from-childrens-drawings-07.jpg
    custom-made-toys-from-childrens-drawings-08.jpg


    custom-made-toys-from-childrens-drawings-09.jpg
    custom-made-toys-from-childrens-drawings-10.jpg


    custom-made-toys-from-childrens-drawings-11.jpg
    custom-made-toys-from-childrens-drawings-12.jpg


    custom-made-toys-from-childrens-drawings-17.jpg
    custom-made-toys-from-childrens-drawings-18.jpg


    custom-made-toys-from-childrens-drawings-15.jpg
    custom-made-toys-from-childrens-drawings-16.jpg


    custom-made-toys-from-childrens-drawings-21.jpg
    custom-made-toys-from-childrens-drawings-22.jpg


    custom-made-toys-from-childrens-drawings-19.jpg
    custom-made-toys-from-childrens-drawings-20.jpg


    custom-made-toys-from-childrens-drawings-23.jpg
    custom-made-toys-from-childrens-drawings-24.jpg


    custom-made-toys-from-childrens-drawings-27.jpg
    custom-made-toys-from-childrens-drawings-28.jpg


    ගත්තේ මෙතනින්.

    ලොකූ ලස්සනක් නන් නෑ තමයි.ඒත් පොඩි ළමයි තමන් චිත්‍රයට නගපු කැමතිම දේ සෙල්ලම් බඩුවක් විදිහට ලැබෙන එකට ගොඩක් කැමැතියිලු...:yes::D
    රෙප් සහ බම්ප් බාරගනු ලැබේ...;)
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,820
    1
    11,155
    113
    මචන්ලා රෙප් දීපු කට්ටියට හෙට දෙන්නන් හොඳේ...අදට බඩු ඉවරයි...