ළමයි ඉන්න අයයි හදන්න ඉන්න අයයි ඇතුලට වරෙවු 👨‍👩‍👦‍👦

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මේ Chinese gender predictor calendar ඇත්ත ද මචංලා? :confused:

    EEB55642-D41A-4C12-9E33-BB4818F91F48.jpeg

    3C4C6B9E-D86D-43C9-9240-78AA94C0EC37.jpeg


    මම දන්න දෙතුන්දෙනෙක්ගෙ විස්තර අරන් හදලා බැලුවම හරියට ආවා නේ. :baffled:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,816
    113
    Homagama
    මේ Chinese gender predictor calendar ඇත්ත ද මචංලා? :confused:

    View attachment 196240

    View attachment 196241

    මම දන්න දෙතුන්දෙනෙක්ගෙ විස්තර අරන් හදලා බැලුවම හරියට ආවා නේ. :baffled:
    පිරිමි හෝ ගැහැනු වෙන සම්බාවිතාව
    50:50 චාන්ස් එකක් නේ බං තියෙන්නේ. ඉතින් ඇහුවම ඔව් හෝ නැ තමයි පිලිතුර.

    අනික ගැබ්ගත් දිනය හරියට බලන්න බැ කාටවත්. ගණනය කිරිමක් කරන්නේ.
    ගොඩක් අය හිතුවට අපි එදා සුකපු එකෙන් හිටින්න ඇති කියලා, ගොඩක් වෙලාවට ළඟම කලින් දවසක ගහද්දි කැම්රි මාලුවෙක් තමා වැඩේ කරලා තියෙන්නේ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    කෝ ගැහැණු පිරිමි නිවුන්නු ඉපදෙන විදිය ?

    එහෙම ඉපදෙන ඔක්කොම උන් මධ්‍යම රාත්‍රී 12 දෙපැත්තේ ඉපදෙන්න ඕනේ. 🥴
    සිංහල ජාතියට 2500 ඉතිහාසෙට අගවුරව කරන මිත්‍යාදුශ්ටිකයා
    අප්පට සිරි මේක චයිනීස් එකක් නේද
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    It's 50% accurate... :ROFLMAO:

    PS Here's a write up that I had done before...

    <snip>

    The third basic rhythm of life, the lunar cycle, also appears in patterns of human birth times. The moon is so closely linked to birth that in some places it is even called 'the great midwife'. To test this possibility, the two doctors collected information on more than half a million births that occurred in New York hospitals between 1948 and 1957. This enormous sample showed a clear and statistically significant trend for more births to take place during the waning moon than the waxing moon, with a maximum just after the full moon and a clear minimum at new moon.

    Other studies, in Germany and in California with smaller samples, have found no such relationship, but it is worth bearing in mind that lunar influences differ in different geographic locations. Tides in the Bay of Fundy rise and fall over fifty incredible feet, while the difference between low and high tide in Tahiti is only a few inches.

    Eugen Jonas is the Czech psychiatrist whose interest in lunar rhythms led to the discovery of a successful natural method of birth control. In following up his work, he has hit on a new lunar correlation that makes it possible to predict the sex of a child with great accuracy.
    The method is based on the moon's position in the sky at the time of conception. In classical astrology, each of the zodiac zones has a polarity, or sex - Aries is male, Taurus female, and so on. Jonas has discovered that intercourse leading to conception at a time when the moon was in a 'male' star zone produced a male child. At a clinic in Bratislava, he made the necessary calculation for eight thousand women who wanted to have boys, and 95 per cent of them were successful. When tested by a committee of gynecologists, who gave him only the time of intercourse, he was able to tell the sex of the child with 98 per cent accuracy.

    <snip>
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,734
    167,379
    113
    එකමත් එක රටක
    නිකමට එකක් චෙක් කරා.

    86 අප්‍රේල් ඉපදුන නෑමොලයා ඉපදෙද්දී ජනවාරි ඉපදුන ශිරන්ති ට වයස අවු 33යි.

    නෑ මොලයා බඩට එන්නේ අවු 32දී ඒ කියන්නේ. ( උපකල්පනය මූව මාස 3න් එලියට ගත්ත එකෙක් නෙවෙයි) 🥴

    අවුරු 32 කෙනෙක් Apr - Nov වෙනකන් ගැබ් අරගෙන කොල්ලෙක් උපදින්න බෑ .............................. :unsure:

    ඒ කියන්නේ මේ chart එක සත්‍යයක් !! ;)
    මූ පොන්නයා !!


    0NfiqYb.png


    සිංහල ජාතියට 2500 ඉතිහාසෙට අගවුරව කරන මිත්‍යාදුශ්ටිකයා
    අප්පට සිරි මේක චයිනීස් එකක් නේද
    සොරි මචන් මේක ඇත්තක් . 👆
    ------ Post added on Feb 2, 2023 at 2:33 PM
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    නිකමට එකක් චෙක් කරා.

    86 අප්‍රේල් ඉපදුන නෑමොලයා ඉපදෙද්දී ජනවාරි ඉපදුන ශිරන්ති ට වයස අවු 33යි.

    නෑ මොලයා බඩට එන්නේ අවු 32දී ඒ කියන්නේ. ( උපකල්පනය මූව මාස 3න් එලියට ගත්ත එකෙක් නෙවෙයි) 🥴

    අවුරු 32 කෙනෙක් Apr - Nov වෙනකන් ගැබ් අරගෙන කොල්ලෙක් උපදින්න බෑ .............................. :unsure:

    ඒ කියන්නේ මේ chart එක සත්‍යයක් !! ;)
    මූ පොන්නයා !!


    0NfiqYb.png



    සොරි මචන් මේක ඇත්තක් . 👆
    ------ Post added on Feb 2, 2023 at 2:33 PM
    FBI yawanna one ekak umba