ළමයි ඉස්කොලෙට දාගන්න විදිහ?

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    naha BAN S Thomas Mount Lavinia 100 % private habai international school ekak nemei , Trinity th mama hithanne ehemai ..
    අහ් මම හිතුවෙ තෝමස් සෙමි කියලා. මමත් ගියා තෝරා, හැබැයි ගුරුතලාව එකට. ඒකෙ නම් පඩි දෙන්නෙ බාගයක් ආන්ඩුවෙන්. ඒවගෙම ආන්ඩුවේ සිලබස් එක යන්නෙ. ඒත් පහසුකම්, ඇතුලු ඔක්කොම පාසලෙන් තමයි.

    මම පස්සෙ ගියෙ මොරටුවේ සෙමි එකකට ඒකෙත් එහෙමයි. මම දන්න විදියට ගල්කිස්ස තෝරත් එහෙමයි.:)
     

    waligamaya

    Well-known member
  • ගේ ලගම රජයේ පාසලට ලමයව දානවා. එතකොට ළමයට ඉක්මනින් ගෙදර එනෙත් පුළුවන් මහා උදේපාන්දර නිදිමතේ යන ඕනෙත් නැ. අපිට ලේසියෙන් හොයල බලන පුළුවන්. ඉකොලේ අදයපනය අඩුනම් ඒ අඩු විෂයන්ට ගෙදආට ගෙනල්ල පොඩිකාලේ උගන්වනවා. අන්තර්ජාලය හරහා හා Discovery වගේ රුපවාහිනී වැඩසටහන් වලින් ළමයට ඕන බාහිර දැනුම ලබා දෙනවා. පොඩිකාලේ අතල් එකේ සේලං කර කර ඉන් දෙනවා. ගෙදර ඕනෑතරම් තාත්තගෙයි මගෙයි පොත් තියනවා ඒවා කියවන හුරුකරනවා. එක තමයි මගේ සැලසුම:):):)

    අපේ ගෙදර තාමත් tv එකක් නැ තාත්ත ගෙනාපු tv එක ගෙනාපු දවසෙම අම්මා අඩු ගානට විකුණලා දැම්ම . එක නිසා අපි පොඩිකාලේ කලේ ගෙදර තිබුණු පොත් සහ පුස්තකාලවලින් ගෙන පොත් සගරා පත්තර කියවපු එක. අද උනත් මුතුගර සගරාවේ 90 ගණන් වල ඉදන් එකතුවක් තියනවා. ඕන තරම් පොත් තියනවා දැනුත් මම ගම මාසෙම පොතක් ගානවා. පොඩි යට ඕන කාන පොතුත් දන්න ඓදන්ම එක තු කරනවා:):)
     
    Last edited:

    waligamaya

    Well-known member
  • අපේ මිනිස්සු තිතන් ඉන්නේ අද්‍යාපනය කියන්නේ ඉංග්‍රීසි කියලා ඉංග්‍රීසි කියන්නේ එක tool එකක් විතරයි. මුලිකාවක කරන උන ළමයට හිතන්න පුරුදු කරන එක කරපු එකට ඔය එක් බෂාවක් ඉගෙන ගානවා කියන්නේ සුලුදෙයක්. ඉන්ග්රිසිම නෙවෙයි ජපන් ප්‍රංශ, ජර්මන් උනත් උගන්වන පුළුවන්.
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    අහ් මම හිතුවෙ තෝමස් සෙමි කියලා. මමත් ගියා තෝරා, හැබැයි ගුරුතලාව එකට. ඒකෙ නම් පඩි දෙන්නෙ බාගයක් ආන්ඩුවෙන්. ඒවගෙම ආන්ඩුවේ සිලබස් එක යන්නෙ. ඒත් පහසුකම්, ඇතුලු ඔක්කොම පාසලෙන් තමයි.

    මම පස්සෙ ගියෙ මොරටුවේ සෙමි එකකට ඒකෙත් එහෙමයි. මම දන්න විදියට ගල්කිස්ස තෝරත් එහෙමයි.:)

    ahh Thora Gurutalawa patta lassanai kiyala ahala tiyenwa ... ahh Moratuwe Semi ekakta tiyenyn Seba ney ... ape rivals la ney :P
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ahh Thora Gurutalawa patta lassanai kiyala ahala tiyenwa ... ahh Moratuwe Semi ekakta tiyenyn Seba ney ... ape rivals la ney :P
    අහ් උබල නේද අපෙන් හැමදාම ගුටි කන්නෙ, කලපුවෙන් ඇවිත් දෙන්නෙ අපි:rofl:... කුමරියො ටිකත් අපිටනෙ බිග් මච් වලදි:lol:


     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අහ් උබල නේද අපෙන් හැමදාම ගුටි කන්නෙ, කලපුවෙන් ඇවිත් දෙන්නෙ අපි:rofl:... කුමරියො ටිකත් අපිටනෙ බිග් මච් වලදි:lol:




    munta ithin ara Oluwa loku set eka nathi eke hithe amaaruwa thamai ban thiyenne :lol::lol::lol: moko unuth kamathi nane mewunta :P:P
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ලංකාවෙ ඉන්ටර්නැශනල් ස්කූල් කියලා ජාතියක් නෑ . තියෙන්නෙ කුකුල් කොටු. හුස්මක් ගන්න ඉඩක් නෑ. උගන්නනේ ඒලෙවල් යන්තම් පාස් කෙල්ලො. පුහු ආටෝප විතරයි මෙලෝ රහක් නෑ.
     

    waligamaya

    Well-known member
  • ලංකාවෙ ඉන්ටර්නැශනල් ස්කූල් කියලා ජාතියක් නෑ . තියෙන්නෙ කුකුල් කොටු. හුස්මක් ගන්න ඉඩක් නෑ. උගන්නනේ ඒලෙවල් යන්තම් පාස් කෙල්ලො. පුහු ආටෝප විතරයි මෙලෝ රහක් නෑ.
    :yes::yes:

    ආණ්ඩුවේ ඒවගේ ඉන්නේ නියම විදියට පුහුණු ගුරුවරු. මේ AL පාස් කෙක්කොන්ට කොලනට කියල අතිනුත් වියදම් කරන් අපේ උන් උගන්වනවා. මොනවා උනත් international නේ.:sorry::baffled:
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    අපේ මිනිස්සු තිතන් ඉන්නේ අද්‍යාපනය කියන්නේ ඉංග්‍රීසි කියලා ඉංග්‍රීසි කියන්නේ එක tool එකක් විතරයි. මුලිකාවක කරන උන ළමයට හිතන්න පුරුදු කරන එක කරපු එකට ඔය එක් බෂාවක් ඉගෙන ගානවා කියන්නේ සුලුදෙයක්. ඉන්ග්රිසිම නෙවෙයි ජපන් ප්‍රංශ, ජර්මන් උනත් උගන්වන පුළුවන්.

    Hitha rawatta gana katha kiyanna epa. Private company ekakta gihin balapan uda inne weda beri eth hodata english puluwan un. kadekata giyath english talk ekak dunnama podi selakillak thiyanawa. eththatama uba lankaweda jeewath wenne kiyapana mata ?
     

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    මොකට දැම්මත් එකයි බං ලමයාව ගයිඩ් කලේ නැත්නත් ඌ ඉවරයි. මොන ඉස්කොලෙත් ඉගෙනගන්න උන් වගේම නැහැදිච්ච උන් ඉන්නවා. අම්මල තාත්තල දරුවා ගැන බලන්නේ නැත්නම් විනාසයි.

    පුලුවන්නම් දරුවාව 1 ඉදන් 5 ට විතරක් තියෙන ප්‍රියිමරි එකකට දාන්න. එතකොට පොඩි එකාට ටාර්ගට් එකක් තියෙනවා. එහෙම කියලා ඌව මරවන්න එපා ශිෂ්‍යත්වෙට. හැමදේම බැලන්ස් කරගෙන වැඩ කරගන්න පුරුදු කරන්න. එතකොට අපි ඉස්කෝල හොයන්න ඕන නෑ ඌ ඉස්කෝල හොයාගන්නවා.