private kive semi gvt neda? 100% private kiyanne internationl evva.
naha BAN S Thomas Mount Lavinia 100 % private habai international school ekak nemei , Trinity th mama hithanne ehemai ..
private kive semi gvt neda? 100% private kiyanne internationl evva.
අහ් මම හිතුවෙ තෝමස් සෙමි කියලා. මමත් ගියා තෝරා, හැබැයි ගුරුතලාව එකට. ඒකෙ නම් පඩි දෙන්නෙ බාගයක් ආන්ඩුවෙන්. ඒවගෙම ආන්ඩුවේ සිලබස් එක යන්නෙ. ඒත් පහසුකම්, ඇතුලු ඔක්කොම පාසලෙන් තමයි.naha BAN S Thomas Mount Lavinia 100 % private habai international school ekak nemei , Trinity th mama hithanne ehemai ..

What are the semi schools in colombo for girls ?
Semi Government schools are mentioned below 

Old student membership eka gana bro, ethakota ekatath points hambenavane 





අහ් මම හිතුවෙ තෝමස් සෙමි කියලා. මමත් ගියා තෝරා, හැබැයි ගුරුතලාව එකට. ඒකෙ නම් පඩි දෙන්නෙ බාගයක් ආන්ඩුවෙන්. ඒවගෙම ආන්ඩුවේ සිලබස් එක යන්නෙ. ඒත් පහසුකම්, ඇතුලු ඔක්කොම පාසලෙන් තමයි.
මම පස්සෙ ගියෙ මොරටුවේ සෙමි එකකට ඒකෙත් එහෙමයි. මම දන්න විදියට ගල්කිස්ස තෝරත් එහෙමයි.![]()

අහ් උබල නේද අපෙන් හැමදාම ගුටි කන්නෙ, කලපුවෙන් ඇවිත් දෙන්නෙ අපිahh Thora Gurutalawa patta lassanai kiyala ahala tiyenwa ... ahh Moratuwe Semi ekakta tiyenyn Seba ney ... ape rivals la ney![]()
... කුමරියො ටිකත් අපිටනෙ බිග් මච් වලදි
private kive semi gvt neda? 100% private kiyanne internationl evva.

semi thamai machan..
අහ් උබල නේද අපෙන් හැමදාම ගුටි කන්නෙ, කලපුවෙන් ඇවිත් දෙන්නෙ අපි... කුමරියො ටිකත් අපිටනෙ බිග් මච් වලදි


moko unuth kamathi nane mewunta 

ලංකාවෙ ඉන්ටර්නැශනල් ස්කූල් කියලා ජාතියක් නෑ . තියෙන්නෙ කුකුල් කොටු. හුස්මක් ගන්න ඉඩක් නෑ. උගන්නනේ ඒලෙවල් යන්තම් පාස් කෙල්ලො. පුහු ආටෝප විතරයි මෙලෝ රහක් නෑ.




අපේ මිනිස්සු තිතන් ඉන්නේ අද්යාපනය කියන්නේ ඉංග්රීසි කියලා ඉංග්රීසි කියන්නේ එක tool එකක් විතරයි. මුලිකාවක කරන උන ළමයට හිතන්න පුරුදු කරන එක කරපු එකට ඔය එක් බෂාවක් ඉගෙන ගානවා කියන්නේ සුලුදෙයක්. ඉන්ග්රිසිම නෙවෙයි ජපන් ප්රංශ, ජර්මන් උනත් උගන්වන පුළුවන්.
ඉතිං මට කියන්නෙ මං හදන්නද ?![]()
![]()