ළමයි හදන්නේ නැති අය

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ළමයි හදන්නේ නැති අය ඉන්නවද?
    වයසට ගියාම ජීවත් වෙන්න උඹලගේ තියෙන plans මොනවද?

    අපි නම් හිතන් ඉන්නේ 55 වෙද්දී හොඳ ගානක් FD දාගන්න... ඒකෙන් වැඩිහිටි නිවසෙකට යන්න බැරි වෙද්දී.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ළමයි හදන්නේ නැති අය ඉන්නවද?
    වයසට ගියාම ජීවත් වෙන්න උඹලගේ තියෙන plans මොනවද?

    අපි නම් හිතන් ඉන්නේ 55 වෙද්දී හොඳ ගානක් FD දාගන්න... ඒකෙන් වැඩිහිටි නිවසෙකට යන්න බැරි වෙද්දී.
    කන්න දෙන්න කෙනෙක්වත් නැතිවෙනවා
    ගෙදර වැටිලා නැගිටගන්න බැරි වුනාම එකම තැන මැරෙන්න වෙන්නේ හුල්ලලම
    FD වැඩක් නැහැ බන්, අන්තිමට ඒක ගන්න යන්න වෙන්නෙත් නැහැ
    උඹල ආණ්ඩුවට සල්ලි හම්බකරලා මැරිලා පලයල්ලා

    මේකම තමයි සමලිංගික විවාහ කරගන්න එවුන්ටත් වෙන්නේ
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,067
    1
    11,097
    113
    කන්න දෙන්න කෙනෙක්වත් නැතිවෙනවා
    ගෙදර වැටිලා නැගිටගන්න බැරි වුනාම එකම තැන මැරෙන්න වෙන්නේ හුල්ලලම
    FD වැඩක් නැහැ බන්, අන්තිමට ඒක ගන්න යන්න වෙන්නෙත් නැහැ
    උඹල ආණ්ඩුවට සල්ලි හම්බකරලා මැරිලා පලයල්ලා

    මේකම තමයි සමලිංගික විවාහ කරගන්න එවුන්ටත් වෙන්නේ
    Lamai hadanne Wayasta giyama Lamai Balagani kiyala hithalada?
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    උබ බැඳලනම් ළමයෙක් හදන් නැතුව ඉන්න එක 'අනේ මන්දා'.. ළමයෙක් හදන්න වෙද්දිනෙ බන් ඔය විවාහය කියන නීතිමය බැඳ්ඊම ඕනෙ වෙන්නෙත්.

    හැබැයි බදින් නැතුව ඉන්න නම් උබේ අදහස ඒක අවුලක් නෑ ඉතින් උබේ කැමැත්තනෙ.. සැපේ ඉන්න තියෙන්නෙ ඩේට් කරගෙන..

    බඳ්ඉන් නැත්තන් උබට වෙලාව ගොඩක් ඉතුරු වෙනවා.. Workouts එහෙම කරල healthy lifestyle එකක් අරන් යන්නත් පුලුවන්.

    එතකොට උබ වයසට යද්දි ටිපිකල් නාකි ඩයල් එකක් වෙන්න තියන සම්භාවිතාව අඩුයි.. ලෙඩ රෝග උනත් අඩුයි.. ඉතින් අන්තිම කාලෙත් හොඳ්ඉන් ඉඳ්අල ජීවිතේට සමු දෙන්න පුලුවන්.. නැත්තන් ඉතින් වැඩිහිටි නිවාස එක්කට යන එකත් අවුලක් නෑ. මන් නිකන් මට හිතෙන දේ කිවෙ කලුවො it's upto you.. Your life... Just a short journey... Be happy, do what makes you happy..
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,764
    1,279
    113
    Mars
    ළමයි හදන්නේ නැති අය ඉන්නවද?
    වයසට ගියාම ජීවත් වෙන්න උඹලගේ තියෙන plans මොනවද?

    අපි නම් හිතන් ඉන්නේ 55 වෙද්දී හොඳ ගානක් FD දාගන්න... ඒකෙන් වැඩිහිටි නිවසෙකට යන්න බැරි වෙද්දී.
    oka ethin luck eka anuwa thama.
    Lamai 2-3 hadala anatha una ammala thattala one tharam.
    lamai nathuwa kela una ayath ona tharam.
    e wage, lamai samaga hodin enna parents one tharam innava. Lamai nathiwath hoda happy lifestyle ekak thiyena wayasaka aya mama one tharam dakala thiyenava.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    ළමයි හදන්නේ නැති අය ඉන්නවද?
    වයසට ගියාම ජීවත් වෙන්න උඹලගේ තියෙන plans මොනවද?

    අපි නම් හිතන් ඉන්නේ 55 වෙද්දී හොඳ ගානක් FD දාගන්න... ඒකෙන් වැඩිහිටි නිවසෙකට යන්න බැරි වෙද්දී.

    ප්‍රශ්නේ වැරදි. උඹ අහන්න ඕනා ලමුන්ගෙන් යැපෙන්නේ නැතුව තනියම ජීවත් වෙන්නේ කොමද retire උනාම? කියන එක. උත්තරේ තමා මේ ටිකේ එක එක මගුල බල බල යනවා. මගේ මේ අවුරුද්දේ resolution 3න් එකක් තමා ඒක පටන් ගන්න එක.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,806
    6,363
    113
    07c7a79_1720746139513-sarco-device.jpg
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,887
    1,305
    113
    ළමයි සහ විස්‍රාම ජීවිතය පටලව ගන්ඩ හොඳ නෑ.
    මම දන්න ගෑණු කීප දෙනෙක් ඉන්නව, බැන්දෙ ළමයි එපා කියල

    පස්සෙ මිනිහට වද දෙනව ලමයෙක් හදමු කියල.

    කල් යනකොට ජිවිතෙ බෝරින් වෙනව ඇති. ඉතින් එක නවත්ත ගන්ඩ හොබි එකක් තිබුනොත් හොඳයි.
     
    • Like
    Reactions: Chimpanzee Putha