උබ බැඳලනම් ළමයෙක් හදන් නැතුව ඉන්න එක 'අනේ මන්දා'.. ළමයෙක් හදන්න වෙද්දිනෙ බන් ඔය විවාහය කියන නීතිමය බැඳ්ඊම ඕනෙ වෙන්නෙත්.
හැබැයි බදින් නැතුව ඉන්න නම් උබේ අදහස ඒක අවුලක් නෑ ඉතින් උබේ කැමැත්තනෙ.. සැපේ ඉන්න තියෙන්නෙ ඩේට් කරගෙන..
බඳ්ඉන් නැත්තන් උබට වෙලාව ගොඩක් ඉතුරු වෙනවා.. Workouts එහෙම කරල healthy lifestyle එකක් අරන් යන්නත් පුලුවන්.
එතකොට උබ වයසට යද්දි ටිපිකල් නාකි ඩයල් එකක් වෙන්න තියන සම්භාවිතාව අඩුයි.. ලෙඩ රෝග උනත් අඩුයි.. ඉතින් අන්තිම කාලෙත් හොඳ්ඉන් ඉඳ්අල ජීවිතේට සමු දෙන්න පුලුවන්.. නැත්තන් ඉතින් වැඩිහිටි නිවාස එක්කට යන එකත් අවුලක් නෑ. මන් නිකන් මට හිතෙන දේ කිවෙ කලුවො it's upto you.. Your life... Just a short journey... Be happy, do what makes you happy..