මම ඇඳ ලග ටැප් එකක් හයිකරගන්නවාළමයි හදන්නේ නැති අය ඉන්නවද?
වයසට ගියාම ජීවත් වෙන්න උඹලගේ තියෙන plans මොනවද?
අපි නම් හිතන් ඉන්නේ 55 වෙද්දී හොඳ ගානක් FD දාගන්න... ඒකෙන් වැඩිහිටි නිවසෙකට යන්න බැරි වෙද්දී.
මම ඇඳ ලග ටැප් එකක් හයිකරගන්නවාළමයි හදන්නේ නැති අය ඉන්නවද?
වයසට ගියාම ජීවත් වෙන්න උඹලගේ තියෙන plans මොනවද?
අපි නම් හිතන් ඉන්නේ 55 වෙද්දී හොඳ ගානක් FD දාගන්න... ඒකෙන් වැඩිහිටි නිවසෙකට යන්න බැරි වෙද්දී.
Ceylinco Life, SLIC, BOC, Peoples etc... me one ekaka plans thiyenawa. Balapnna poddak. Kuttiya pitin eka wara gannath puluwan. Month to Month gannath puluwan.Api lamay hadanne na... Pension plan walata wada FD hodai kiyala hethenawa
ලුමැරුණට පස්සෙ ඔක්කොම එතනින් ඉවරනන් මේක තමයි හොදම උත්තරේ.
සාමාන්ය විදියට මැරෙන කෙනෙක්ට 'warm welcome' එකක් ලැබෙනවලු එහා ලෝකයෙන්. හැබැයි suicide කරගෙන මැරෙන අයට එහෙම welcome එකක් ලැබෙන්නෙ නෑ ලු. මැරෙන්න ගිහින් බේරුන අය ගැන පිටරට කරපු සමීක්ශනයකින් පස්සෙ ලියපු පොතක තිබුනෙ. හාමුදුරු නමක් ලියපු පොතක්. පොතේ නම මතක නෑ.
හරිRead again
Read again pleaseහරි
55න් වැඩිහිටි නිවාසෙකට යන්නෙ සිකුරුටි ජොබකටද x 2
Read again please
හරි
55න් වැඩිහිටි නිවාසෙකට යන්නෙ සිකුරුටි ජොබකටද x 2
හරි
55න් වැඩිහිටි නිවාසෙකට යන්නෙ සිකුරුටි ජොබකටද x 2
Umbalage Amma tatta kawruth marila nathiwa athi thama.salli kiyanne terumak nathi deyak kiyala hithena welawak enawa.tatta mareddi mama langa unne.
Salli and sex neme jewithe.bandala lamayek hadala eyala ekka sathutin inna eka lamaya loku wena eka.eka enjoy karanna bari wagakimaak ganna bari loketath barak thamuntath barak depression pisso boot kapau darshnikayonge talks arunahama wenama lokayakuth thiyawa.jewithe prashna enawa ewata Muna denna one pirimiyek nam.hama thissema tv eke Yana negative dewalma Allan inna epa.mewa mehema podiyata katha karanna ba hondata bona gaman katha karanna ona dewal
Isolate වෙන්න වයසට ගියාම නැත්නම් අනිවාර්යයෙන් ලොකුවට පසුතැවෙන්න වෙනවා සාමාන්‍ය විදියට සමාජයේ ඉන්නකොටළමයි හදන්නේ නැති අය ඉන්නවද?
වයසට ගියාම ජීවත් වෙන්න උඹලගේ තියෙන plans මොනවද?
අපි නම් හිතන් ඉන්නේ 55 වෙද්දී හොඳ ගානක් FD දාගන්න... ඒකෙන් වැඩිහිටි නිවසෙකට යන්න බැරි වෙද්දී.
Ado thts the best retirement plan.... 55 wenakan bandala athal aran.. serama dewal ganitai lamainta deela.. mahana wenawa. Mahana wela pansalata hambena dhanne gila gila inna thiyenne.. podi political game tikak dunnama .honda ganakuth hoya ganna puluwan.... Bmw yana gaman..pansalata ena daiykawon 2,3 balance karagena.. marenakan athal eke inna thiyenne ..අවුරුදු 55 දී මහන වෙන්ව !! එක තමයි ප්ලෑන් එක.![]()
Oya wadey honda ballek ona ne. Okunta patta wiyadak ban yanne.. ganiyek ta wada wiyadam samahara welawata..මගේ සත දෙක
බල්ලෙක් හදාගනින් ex: ආබාධිත අයට උදවු කරන්න පුහුණු කරපු බල්ලෙක් වගේ... ඌව ට්‍රේන් කරපන් උබට නැගිට ගන්න බැරි තරම් අවුල් emergency එකක දි ඌට පුලුවන් වෙයි අහල පහල කාව හරි එක්කන් එන්නවත්.emergency එකක දි හැසිරෙන්න ඕන විදිය ඌට උගන්නන්න ට්‍රයි කරපන්. මම දන් නෑ 100% ක් හරි යයි ද කියලා. හැබැයි බල්ලො තරම් විශ්වාසවන්ත පණ තියෙන සම්පතක් තවත් නෑ
සල්ලි ඉතුරු කරලා තියපන් පුද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගන්න සෑහෙන මුදලක්.
මොකක් හරි system එකක් තිබුන නම් හොදයි වියපත් අයට emergency එකකදි උදවු ඉල්ලන්න පුලුවන්. එහෙම රොබෝ කෙනෙක් හදන්න ඕන කියලා පොඩි කාලෙ හිතුව.බයෝ කරපු නිසා ඒක පස්සෙ අමතක වෙලා ගියා.
උබ මූලික වෙලා වැඩිහිටි නිවාසයක් හදපන් වෙන වැඩිහිටි නිවාස වල වගේ මුස්පේන්තු මූනෙන් කලකිරිලා මැරෙන්න බලන් ඉන්න නාකි මිනිස්සු ඉන්න විදියේ එකක් නැතුව එයින් ඔබ්බට ගිය ආතල් එකේ වයසක අයට ඉන්න පුලුවන් එකක් - එක්කො එයාලගෙ අතින් ම මොනවා හරි දෙයක් produce කරලා එයාල ම earn කරන system එකක් තිබ්බ නම් වඩා හොදයි income එකක් generate වෙන නිසා ඒක අමතර පහසුවක් වෙයි

, oka thernne examples real ubama dakinna ona Salli kiyanne therumak nathi deyak yam age ekakata awama
mama danna case thibaa Director level hitiyee hondata salli thibaa, Lamaiyi ekkanke wath naa, WIfe kalin nathi unaa, a uncle uth passe andakata watila ekake na balaganna
Anthimata demetia pawaa awaa, Windawala maruneee, andakata watila awudurudu ganak
Ape age wala unta oka thernne nathee owage experince nathi nisa, mone retirement magulake gahuwath, salli thibath yam age eakke enawaa ewalin athi wadakuth nathi
Awiddna bari unata passe kochara salli thibath athi wadka na bung care karanna ekkanke nathnam, oka thernne examples real ubama dakinna ona
ape 20-30 age unta owa therumak na godak unta thama, nikan kiyanawa lamaiyi hadanne na kiyala, experience ekake wath nathuwa
Owala expereince ekake thiyana ekake kawadawath owa oya widiyata saralawa dakinne naa
Still possbility ekake thiyanawa balaganna. melo ekake nathi ekata wadaaLamai haduwath ban lamai rata gihin unge wada karagannakota demawpiyo thaniyen ne. Rata nogiyath, lamai godak welawata colombo yanawa, ammai thaththai thaniyama game inne. Anthimata wenasak na lokuwata.
55න් වැඩිහිටි නිවාසෙකට යන්නෙ සිකුරුටි ජොබකටද
ළමයි හදන්නේ නැති අය ඉන්නවද?
වයසට ගියාම ජීවත් වෙන්න උඹලගේ තියෙන plans මොනවද?
අපි නම් හිතන් ඉන්නේ 55 වෙද්දී හොඳ ගානක් FD දාගන්න... ඒකෙන් වැඩිහිටි නිවසෙකට යන්න බැරි වෙද්දී.