ළමයි හදන්නේ නැති අය

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ළමයි හදන්නේ නැති අය ඉන්නවද?
    වයසට ගියාම ජීවත් වෙන්න උඹලගේ තියෙන plans මොනවද?

    අපි නම් හිතන් ඉන්නේ 55 වෙද්දී හොඳ ගානක් FD දාගන්න... ඒකෙන් වැඩිහිටි නිවසෙකට යන්න බැරි වෙද්දී.
    මම ඇඳ ලග ටැප් එකක් හයිකරගන්නවා
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මැරුණට පස්සෙ ඔක්කොම එතනින් ඉවරනන් මේක තමයි හොදම උත්තරේ.

    සාමාන්ය විදියට මැරෙන කෙනෙක්ට 'warm welcome' එකක් ලැබෙනවලු එහා ලෝකයෙන්. හැබැයි suicide කරගෙන මැරෙන අයට එහෙම welcome එකක් ලැබෙන්නෙ නෑ ලු. මැරෙන්න ගිහින් බේරුන අය ගැන පිටරට කරපු සමීක්ශනයකින් පස්සෙ ලියපු පොතක තිබුනෙ. හාමුදුරු නමක් ලියපු පොතක්. පොතේ නම මතක නෑ.
    ලු

    ඔය ලු යන්න අයින් කලොත් ලෝකෙ පස්න 99%ක් ඉවරයි
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    ඕව ඔච්චර හිතන්න ඕන නෑ.ඕවර ඉබේම උත්තර එනව මුලු සමාජෙන් හුගක් අය ඒම වෙද්දි. එක තැන් උනාම හුගක් අවශ්‍යතා නෑනේ.2050 වෙද්දි මීට වඩා ඇඩ්වාන්සඩ් රොබෝල අෆෝඩබ්ල් වෙයි. අපිට හොදට දේපල තියෙනව නන් ලමයි හදල කිසි දියුනුවක් නැතුව පල් උන එවුන්ගෙ ලමයි අපිට සලකන්න එනව දේපල ආසාවට.කපටි වෙන්න විතරයි තියෙන්නෙ.😂
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,252
    113
    Umbalage Amma tatta kawruth marila nathiwa athi thama.salli kiyanne terumak nathi deyak kiyala hithena welawak enawa.tatta mareddi mama langa unne.

    Salli and sex neme jewithe.bandala lamayek hadala eyala ekka sathutin inna eka lamaya loku wena eka.eka enjoy karanna bari wagakimaak ganna bari loketath barak thamuntath barak depression pisso boot kapau darshnikayonge talks arunahama wenama lokayakuth thiyawa.jewithe prashna enawa ewata Muna denna one pirimiyek nam.hama thissema tv eke Yana negative dewalma Allan inna epa.mewa mehema podiyata katha karanna ba hondata bona gaman katha karanna ona dewal

    ළමයි හදන එක හෙන ලොකු වැඩක් වගකීම් ගන්න නියම "පිරිමි" වෙන්න ළමයි හදන්න ඕනේ කියල හිතන් ඉන්න උඹල වගේ ගොබ්බයොන්ට ඉපදෙන ළමයි ඉඳන් පව්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ළමයි හදන්නේ නැති අය ඉන්නවද?
    වයසට ගියාම ජීවත් වෙන්න උඹලගේ තියෙන plans මොනවද?

    අපි නම් හිතන් ඉන්නේ 55 වෙද්දී හොඳ ගානක් FD දාගන්න... ඒකෙන් වැඩිහිටි නිවසෙකට යන්න බැරි වෙද්දී.
    Isolate වෙන්න වයසට ගියාම නැත්නම් අනිවාර්යයෙන් ලොකුවට පසුතැවෙන්න වෙනවා සාමාන්‍ය විදියට සමාජයේ ඉන්නකොට
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    අවුරුදු 55 දී මහන වෙන්ව !! එක තමයි ප්ලෑන් එක. 😌
    Ado thts the best retirement plan.... 55 wenakan bandala athal aran.. serama dewal ganitai lamainta deela.. mahana wenawa. Mahana wela pansalata hambena dhanne gila gila inna thiyenne.. podi political game tikak dunnama .honda ganakuth hoya ganna puluwan.... Bmw yana gaman..pansalata ena daiykawon 2,3 balance karagena.. marenakan athal eke inna thiyenne ..
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    මගේ සත දෙක:-)

    බල්ලෙක් හදාගනින් ex: ආබාධිත අයට උදවු කරන්න පුහුණු කරපු බල්ලෙක් වගේ... ඌව ට්‍රේන් කරපන් උබට නැගිට ගන්න බැරි තරම් අවුල් emergency එකක දි ඌට පුලුවන් වෙයි අහල පහල කාව හරි එක්කන් එන්නවත්.emergency එකක දි හැසිරෙන්න ඕන විදිය ඌට උගන්නන්න ට්‍රයි කරපන්. මම දන් නෑ 100% ක් හරි යයි ද කියලා. හැබැයි බල්ලො තරම් විශ්වාසවන්ත පණ තියෙන සම්පතක් තවත් නෑ

    සල්ලි ඉතුරු කරලා තියපන් පුද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගන්න සෑහෙන මුදලක්.

    මොකක් හරි system එකක් තිබුන නම් හොදයි වියපත් අයට emergency එකකදි උදවු ඉල්ලන්න පුලුවන්. එහෙම රොබෝ කෙනෙක් හදන්න ඕන කියලා පොඩි කාලෙ හිතුව.බයෝ කරපු නිසා ඒක පස්සෙ අමතක වෙලා ගියා.

    උබ මූලික වෙලා වැඩිහිටි නිවාසයක් හදපන් වෙන වැඩිහිටි නිවාස වල වගේ මුස්පේන්තු මූනෙන් කලකිරිලා මැරෙන්න බලන් ඉන්න නාකි මිනිස්සු ඉන්න විදියේ එකක් නැතුව එයින් ඔබ්බට ගිය ආතල් එකේ වයසක අයට ඉන්න පුලුවන් එකක් - එක්කො එයාලගෙ අතින් ම මොනවා හරි දෙයක් produce කරලා එයාල ම earn කරන system එකක් තිබ්බ නම් වඩා හොදයි income එකක් generate වෙන නිසා ඒක අමතර පහසුවක් වෙයි
     
    Oya wadey honda ballek ona ne. Okunta patta wiyadak ban yanne.. ganiyek ta wada wiyadam samahara welawata..
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    Salli kiyanne therumak nathi deyak yam age ekakata awama

    mama danna case thibaa Director level hitiyee hondata salli thibaa, Lamaiyi ekkanke wath naa, WIfe kalin nathi unaa, a uncle uth passe andakata watila ekake na balaganna

    Anthimata demetia pawaa awaa, Windawala maruneee, andakata watila awudurudu ganak

    Ape age wala unta oka thernne nathee owage experince nathi nisa, mone retirement magulake gahuwath, salli thibath yam age eakke enawaa ewalin athi wadakuth nathi

    Awiddna bari unata passe kochara salli thibath athi wadka na bung care karanna ekkanke nathnam :no::no:, oka thernne examples real ubama dakinna ona

    ape 20-30 age unta owa therumak na godak unta thama, nikan kiyanawa lamaiyi hadanne na kiyala, experience ekake wath nathuwa

    Owala expereince ekake thiyana ekake kawadawath owa oya widiyata saralawa dakinne naa
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451

    Lamai haduwath ban lamai rata gihin unge wada karagannakota demawpiyo thaniyen ne. Rata nogiyath, lamai godak welawata colombo yanawa, ammai thaththai thaniyama game inne. Anthimata wenasak na lokuwata.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    Lamai haduwath ban lamai rata gihin unge wada karagannakota demawpiyo thaniyen ne. Rata nogiyath, lamai godak welawata colombo yanawa, ammai thaththai thaniyama game inne. Anthimata wenasak na lokuwata.
    Still possbility ekake thiyanawa balaganna. melo ekake nathi ekata wadaa

    Hondata lamaiyi ta salakala dewal kaloth, godak aya salkanna thiyana chance wadi

    nathi wennath puluwan
    Still, ekake wath nathuwa innawata wada sahenna eka hondaiyi

    aduma oluwata enawa magen ekake hari aduma mata me loke innawa kiyala, mage dewal hari mage daruwata yanawa kiyana eka

    mama dementia thiyana hena set ekake oya posh elderly care walata gihilla dakala thiyanawa

    Hena loku positions charitha, English walin katha karanne, but mara paluwakin jeewath wenne samahara minissu, ekauth case wadima lamaiyi wath nathi aya

    ape rate elderly population case eka saratama pathu wenawa 2040 withara wenakota, ethakota godak ayata oka therum yawi
     
    • Sad
    Reactions: dfgrendezvous

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    55න් වැඩිහිටි නිවාසෙකට යන්නෙ සිකුරුටි ජොබකටද

    uba wage nugath ekeketa ehema job ekak set wenneth naha modayo

    ළමයි හදන්නේ නැති අය ඉන්නවද?
    වයසට ගියාම ජීවත් වෙන්න උඹලගේ තියෙන plans මොනවද?

    අපි නම් හිතන් ඉන්නේ 55 වෙද්දී හොඳ ගානක් FD දාගන්න... ඒකෙන් වැඩිහිටි නිවසෙකට යන්න බැරි වෙද්දී.

    55 weddi lamayek nethi eka hitheddi uba parakku wedi.
    ehemai kiyala, 55 di lamai hadann epa, uba 60 di marunoth a lamaya paw
    ------ Post added on Jul 25, 2024 at 7:59 PM
     
    • Like
    Reactions: dilshanniranga