Ay paandara awe, raa wela ennaළමයි හදනව බලන්න ආවේ. මොනවද මේ හැලි.
Ay paandara awe, raa wela ennaළමයි හදනව බලන්න ආවේ. මොනවද මේ හැලි.
ammo ammoooමැරුණට පස්සෙ ඔක්කොම එතනින් ඉවරනන් මේක තමයි හොදම උත්තරේ.
සාමාන්ය විදියට මැරෙන කෙනෙක්ට 'warm welcome' එකක් ලැබෙනවලු එහා ලෝකයෙන්. හැබැයි suicide කරගෙන මැරෙන අයට එහෙම welcome එකක් ලැබෙන්නෙ නෑ ලු. මැරෙන්න ගිහින් බේරුන අය ගැන පිටරට කරපු සමීක්ශනයකින් පස්සෙ ලියපු පොතක තිබුනෙ. හාමුදුරු නමක් ලියපු පොතක්. පොතේ නම මතක නෑ.
Pissuda bn. Kunuharapen banagena. Ubanam lamai hadapu ekath aparade. Uth uba wage athine. Anatha sinhaluPirimi kamak oppu karanna one na.katha karaganna danne nathi lamayek nathi ponnaya umba thamai.umbe tatta ohoma hituwa nam ada talks denna umba na.mata randu karanna ona bye bye.
Fd එකක් තිබ්බ කෙනෙක් මැරුණම ඒ සල්ලි ළමයින්ට අයිති වෙනවද? වයිෆ් නැත්නම්?
eh, it's not luck at all
some parents just assholes
mine are super narcissists that I'm already enough of
we can also say "some kids are assholes"
but who's teaching them which is bad and which is good?
I'd say it's entirely depend on parents behavior
"all kids deserve parents but not all parents deserve kids"
Balapan kawda ekatama patan gatte kiyalaPissuda bn. Kunuharapen banagena. Ubanam lamai hadapu ekath aparade. Uth uba wage athine. Anatha sinhalu
ඕව බොරු නෙවෙයි. ඇක්සිඩන්ට් එකක් වෙලා, සජරි කරනකොට උඩ ඉදන් බලාගෙන හිටපු කතා තියෙනව ඕන තරන්. වැඩේ කියන්නෙ ඒ වෙලාවෙ එතන සිද්ධවුන අහඹු දේවල්, දොස්තරල න'ස් ල කතා කරපු දේවල් හරියටම කියනව.ammo ammooo![]()
![]()
![]()
No plans at all. Our 2 mortgages in UK are retirement plan. Will sell them when we retire and have a house in Srilanka.ළමයි හදන්නේ නැති අය ඉන්නවද?
වයසට ගියාම ජීවත් වෙන්න උඹලගේ තියෙන plans මොනවද?
අපි නම් හිතන් ඉන්නේ 55 වෙද්දී හොඳ ගානක් FD දාගන්න... ඒකෙන් වැඩිහිටි නිවසෙකට යන්න බැරි වෙද්දී.
Near-death experience kiyanne ekak,ඕව බොරු නෙවෙයි. ඇක්සිඩන්ට් එකක් වෙලා, සජරි කරනකොට උඩ ඉදන් බලාගෙන හිටපු කතා තියෙනව ඕන තරන්. වැඩේ කියන්නෙ ඒ වෙලාවෙ එතන සිද්ධවුන අහඹු දේවල්, දොස්තරල න'ස් ල කතා කරපු දේවල් හරියටම කියනව.
mara kuhaka naki set ekakuth innawa. balapan mun hithanne unge lamai badinnathuwa untama wahal kam karanna oone kiyala. unta kiyala pvt life na. dan balapan hambena salary. uparima widihata lamaita barak nowi jeewath wennath parents la dana ganna oone. Salakanna oone maseta thamanta puluwan gana deela. oone beheth puluwan widihata deela.ubala hithanavada dan kale hadena lamayi vayasata giyama ubalava balaganiy kiyala

Pirimi kamak oppu karanna one na.katha karaganna danne nathi lamayek nathi ponnaya umba thamai.umbe tatta ohoma hituwa nam ada talks denna umba na.mata randu karanna ona bye bye.


උබේ ළමයත් 2050 දීත් සින්ගිලිෂ් වලින්ම ටයිප් කරයිද උබ වගේම ?
හෑලි ලියනවා නම් සිංහලෙන් ලියපන්කො. කියවන්න අමාරුයි
ඔය insurance plan එකක් විදියට ළමයි හදන උන්. එතකොට බිජ්ජේ පවර් එක පෙන්නන ළමයි හදන උන්. එතකොට වගකීමක් ගන්න පුළුවන් කියලා ගමේ උන්ට පෙන්න ගන්න ළමයි හදන උන්. අම්මා තාත්තා කියන නිසා ළමයි හදන උන් මතක ඇතුව ළමයට කියලා දීපන් ළමයි හදපු හේතුව
------ Post added on Jul 26, 2024 at 6:12 AM

Daily fucking no childrenඋඹ වගේ අනාථ ජිවිත වලට වගකීමක් ගන්නවා කියල පෙන්නන්න තියන එකම විදිහ පැටව් ගහන එක විතරයි නිසානේ ඉතින් මේ ඔක්කොම ප්‍රශ්න. මොන තරම් වගකීම් සහගත දේවල් කරත් වැඩක් නෑ පැටව් ගහල නැත්තම් වගකීම් වලට බයයි.
එහෙම බැලුවොත් අයාලේ යන බැල්ලියෝ තමයි ලොකුම වගකීම් අරන් තියෙන්නේ උන් ඉතින් බලන බලන සැරේ බඩින් නේ
ළමයි දන්නවා නම් තාත්තා කිරියේ singlish හෑලි ලියනවා කියල උනුත් ආත්මේ මාරු කරගන්නවා![]()


. duka thamaiඋබලා බදු ගෙව්වට සැප ගන්නේ හිගන්නොනේ. සමුර්දියයි, අස්වැසුමයි.ela chanden passe godak ewunta hoyanan wei neh
apith tax gewanawa owa labei issarahata dan amaru kalayak
------ Post added on Jul 26, 2024 at 2:16 AM