ළමයි හදන්නේ නැති අය

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    මැරුණට පස්සෙ ඔක්කොම එතනින් ඉවරනන් මේක තමයි හොදම උත්තරේ.

    සාමාන්ය විදියට මැරෙන කෙනෙක්ට 'warm welcome' එකක් ලැබෙනවලු එහා ලෝකයෙන්. හැබැයි suicide කරගෙන මැරෙන අයට එහෙම welcome එකක් ලැබෙන්නෙ නෑ ලු. මැරෙන්න ගිහින් බේරුන අය ගැන පිටරට කරපු සමීක්ශනයකින් පස්සෙ ලියපු පොතක තිබුනෙ. හාමුදුරු නමක් ලියපු පොතක්. පොතේ නම මතක නෑ.
    ammo ammooo :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,764
    1,279
    113
    Mars
    Fd එකක් තිබ්බ කෙනෙක් මැරුණම ඒ සල්ලි ළමයින්ට අයිති වෙනවද? වයිෆ් නැත්නම්?

    ow hamba wenava, nominee hatiyata kenek dala nathnam.
    lamai 2-3 denek inna kota letters one. Adala bank ekata anuwa documents 5-6k set wenava.

    hodama de thamai FD dana kota nominee kenek dana eka.

    eh, it's not luck at all
    some parents just assholes
    mine are super narcissists that I'm already enough of

    we can also say "some kids are assholes"
    but who's teaching them which is bad and which is good?
    I'd say it's entirely depend on parents behavior

    "all kids deserve parents but not all parents deserve kids"

    You got it wrong. Bro, I was talking about the final stage of our life!
    ------ Post added on Jul 26, 2024 at 9:43 AM
     

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ammo ammooo :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඕව බොරු නෙවෙයි. ඇක්සිඩන්ට් එකක් වෙලා, සජරි කරනකොට උඩ ඉදන් බලාගෙන හිටපු කතා තියෙනව ඕන තරන්. වැඩේ කියන්නෙ ඒ වෙලාවෙ එතන සිද්ධවුන අහඹු දේවල්, දොස්තරල න'ස් ල කතා කරපු දේවල් හරියටම කියනව.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    ළමයි හදන්නේ නැති අය ඉන්නවද?
    වයසට ගියාම ජීවත් වෙන්න උඹලගේ තියෙන plans මොනවද?

    අපි නම් හිතන් ඉන්නේ 55 වෙද්දී හොඳ ගානක් FD දාගන්න... ඒකෙන් වැඩිහිටි නිවසෙකට යන්න බැරි වෙද්දී.
    No plans at all. Our 2 mortgages in UK are retirement plan. Will sell them when we retire and have a house in Srilanka.
     
    • Like
    Reactions: dilshanniranga

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    ඕව බොරු නෙවෙයි. ඇක්සිඩන්ට් එකක් වෙලා, සජරි කරනකොට උඩ ඉදන් බලාගෙන හිටපු කතා තියෙනව ඕන තරන්. වැඩේ කියන්නෙ ඒ වෙලාවෙ එතන සිද්ධවුන අහඹු දේවල්, දොස්තරල න'ස් ල කතා කරපු දේවල් හරියටම කියනව.
    Near-death experience kiyanne ekak,
    marunama warm welcome ekak hambenwa kiyanne ithn wenama athal ekak:ROFLMAO: :ROFLMAO:
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,464
    8,944
    113
    ubala hithanavada dan kale hadena lamayi vayasata giyama ubalava balaganiy kiyala
    mara kuhaka naki set ekakuth innawa. balapan mun hithanne unge lamai badinnathuwa untama wahal kam karanna oone kiyala. unta kiyala pvt life na. dan balapan hambena salary. uparima widihata lamaita barak nowi jeewath wennath parents la dana ganna oone. Salakanna oone maseta thamanta puluwan gana deela. oone beheth puluwan widihata deela.

    Aththama seen eka mekai.
    lamay bandata passe lankawe salary madi. wifeuth job walata giyoth moko karanne? ath marthakami wenna epa kiyala thama kiyanna thiyenne :yes:
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,622
    14,259
    113
    Pirimi kamak oppu karanna one na.katha karaganna danne nathi lamayek nathi ponnaya umba thamai.umbe tatta ohoma hituwa nam ada talks denna umba na.mata randu karanna ona bye bye.

    උඹ වගේ අනාථ ජිවිත වලට වගකීමක් ගන්නවා කියල පෙන්නන්න තියන එකම විදිහ පැටව් ගහන එක විතරයි නිසානේ ඉතින් මේ ඔක්කොම ප්‍රශ්න. මොන තරම් වගකීම් සහගත දේවල් කරත් වැඩක් නෑ පැටව් ගහල නැත්තම් වගකීම් වලට බයයි. :lol:

    එහෙම බැලුවොත් අයාලේ යන බැල්ලියෝ තමයි ලොකුම වගකීම් අරන් තියෙන්නේ උන් ඉතින් බලන බලන සැරේ බඩින් නේ :rofl:

    උබේ ළමයත් 2050 දීත් සින්ගිලිෂ් වලින්ම ටයිප් කරයිද උබ වගේම ?
    හෑලි ලියනවා නම් සිංහලෙන් ලියපන්කො. කියවන්න අමාරුයි

    ඔය insurance plan එකක් විදියට ළමයි හදන උන්. එතකොට බිජ්ජේ පවර් එක පෙන්නන ළමයි හදන උන්. එතකොට වගකීමක් ගන්න පුළුවන් කියලා ගමේ උන්ට පෙන්න ගන්න ළමයි හදන උන්. අම්මා තාත්තා කියන නිසා ළමයි හදන උන් මතක ඇතුව ළමයට කියලා දීපන් ළමයි හදපු හේතුව :ROFLMAO:
    ------ Post added on Jul 26, 2024 at 6:12 AM

    ළමයි දන්නවා නම් තාත්තා කිරියේ singlish හෑලි ලියනවා කියල උනුත් ආත්මේ මාරු කරගන්නවා :lol:
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    උඹ වගේ අනාථ ජිවිත වලට වගකීමක් ගන්නවා කියල පෙන්නන්න තියන එකම විදිහ පැටව් ගහන එක විතරයි නිසානේ ඉතින් මේ ඔක්කොම ප්‍රශ්න. මොන තරම් වගකීම් සහගත දේවල් කරත් වැඩක් නෑ පැටව් ගහල නැත්තම් වගකීම් වලට බයයි. :lol:

    එහෙම බැලුවොත් අයාලේ යන බැල්ලියෝ තමයි ලොකුම වගකීම් අරන් තියෙන්නේ උන් ඉතින් බලන බලන සැරේ බඩින් නේ :rofl:



    ළමයි දන්නවා නම් තාත්තා කිරියේ singlish හෑලි ලියනවා කියල උනුත් ආත්මේ මාරු කරගන්නවා :lol:
    Daily fucking no children:(:(:( . duka thamai
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,089
    113
    ela chanden passe godak ewunta hoyanan wei neh


    apith tax gewanawa owa labei issarahata dan amaru kalayak :lol:
    ------ Post added on Jul 26, 2024 at 2:16 AM
    උබලා බදු ගෙව්වට සැප ගන්නේ හිගන්නොනේ. සමුර්දියයි, අස්වැසුමයි.
    බදු ගෙවන එකාට සැප නෑ.
    වයසට යද්දි ගෙව්ව බදු වලට හරියන්න පෙන්ශන් එකක් නෑ.
    අවුරුද්දකට සැරයක් වත් රටකට ගිහින් සැපක් ගන්නවත් ගානක් ලැබෙන්නේ නෑ. උබලා දවස් 15ක් 20ක් නිවාඩු දැම්මොත් වැඩ කරන තැනින් ටර්මිනේශන් ලෙටර් එකත් වදින්න ඉඩ තියෙනවා.
    හම්බ කරාට විදවන එක කරන්නේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Reproductive Rights Feminism GIF by INTO ACTION