ළමයි හදන්න

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    දැන් ඉන්න ගොඩක් පවුල් වලට ඉන්නේ එක ළමයයි එහෙම නැත්නම් දෙන්නයි උපරිම ඕනනම් 3 ක් ඉදි ඒත් කලාතුරකින්

    දැන් ඉන්න අය ඇයි ළමයි එකක් දෙකක් හදන්නේ ?

    දැන් ඉන්න ගැහැණු අයට ළමයි 2 කට වඩා හම්බෙන්නේ නැද්ද ? එහෙම නැත්නම් හිතලම දෙන්නෙක් හදනවද ?

    දැන් ඉන්න අයට ළමයි 5 ,6 ක් හදන්න බැයිද
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113

    ඉස්සරවෙලා ඉස්කෝලෙ ගිහිං ඉවරවෙයං. දැං හෙට පටංගන්නවා නේද ඉස්කෝලෙ. ඊට පස්සෙ බැරියැයි ඕවා හිතන්න.
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    ඉස්සරවෙලා ඉස්කෝලෙ ගිහිං ඉවරවෙයං. දැං හෙට පටංගන්නවා නේද ඉස්කෝලෙ. ඊට පස්සෙ බැරියැයි ඕවා හිතන්න.

    වැදගත් ප්‍රස්නයක් ඇහුවේ මගුලක් කියනවා මෙයා
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වැදගත් ප්‍රස්නයක් ඇහුවේ මගුලක් කියනවා මෙයා

    ඉස්කෝලෙ ගිහිං ඉවර එකෙකුට ඕක අහන්න ප්‍රශ්නයක් නෙමෙයි. උත්තරේ හිතාගන්න පුලුවන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බැඳපු දාක බලපංකො හදන්න පුලුවන්ද කියල. එතකොටයි තේරෙන්නෙ.
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    ඉස්කෝලෙ ගිහිං ඉවර එකෙකුට ඕක අහන්න ප්‍රශ්නයක් නෙමෙයි. උත්තරේ හිතාගන්න පුලුවන්.

    ඇයි ඉස්කෝලේ ගිහින් ඉවර උනාම උ සියල්ල දත් වෙනවද ?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113

    දැන් ඉන්න අයට ළමයි 5 ,6 ක් හදන්න බැයිද

    මොකෝ බැරි. පුලුවන්

    අපේ ලොකු අම්මගේ පුතාලා දෙන්නටම ලමයි 4ක් හෝ 5ක් ඉන්නවා දෙන්නටම. මට ගාන හරියටම මතක නැහැ හැමදාම එහෙ අවුරුද්දට යනකොට තව අලුතෙන් පැට්ටෙක් පවුලට එකතු වෙලා. ඒ තරමට ලමයි.. ඕන් බලපන්කෝ උන් ආතල් ගන්න හැටි

    mageth plan eka kawadahari badapu dawasaka aduma 3k wath hadanna.. puluwan unoth 5k wath try karanawa :P
     
    Last edited:

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    Umba kanna andinna denawana un lamai hadai.

    ආණ්ඩුවෙන් හදන හදන එකාව බාරගන්නවනං හදන්න බැරිය සීයක් උනත්.

    ඔව් බන් ඒකත් එක හේතුවක් .

    හැබැයි ඉතින් පවුලකට ළමයි 3 ක් වත් අඩුම හදන්න පුලුවන්නම් හොදයි නේ

    ළමයි කියන්නේ සම්පතක්නේ පවුලකට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් බන් ඒකත් එක හේතුවක් .

    හැබැයි ඉතින් පවුලකට ළමයි 3 ක් වත් අඩුම හදන්න පුලුවන්නම් හොදයි නේ

    ළමයි කියන්නේ සම්පතක්නේ පවුලකට
    දෙකක් ඇති වැඩිපුර හදල හෙන කරදරයක් වෙනව අපිට මුදට පනින්නයි වෙන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,979
    67,262
    113
    Dan human population eka gena hitapan.sampatha wage newe future eke unta husma ganna oxygenuth nethi wena scene ekak tiyenne.denuth growth rate eka earth ekata daraganna be.hikuwa wage newe lamynta duk widinna wenawa
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Dan human population eka gena hitapan.sampatha wage newe future eke unta husma ganna oxygenuth nethi wena scene ekak tiyenne.denuth growth rate eka earth ekata daraganna be.hikuwa wage newe lamynta duk widinna wenawa

    :shocked:
    i didn't know u think this way. i'm sorry for all the things ive said to you :( i love you. :love:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Dan human population eka gena hitapan.sampatha wage newe future eke unta husma ganna oxygenuth nethi wena scene ekak tiyenne.denuth growth rate eka earth ekata daraganna be.hikuwa wage newe lamynta duk widinna wenawa

    ooka poddak ara jathiye ekekuta kiyapanko :P
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    Dan human population eka gena hitapan.sampatha wage newe future eke unta husma ganna oxygenuth nethi wena scene ekak tiyenne.denuth growth rate eka earth ekata daraganna be.hikuwa wage newe lamynta duk widinna wenawa
    උබත් මන් හිතන විදිහටමනේ බන් හිතන්නේ

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,977
    34,409
    113
    කොපු පෙති නොතිබුණානාම් අදටත් පවුලක ළමයි 5ක් 6ක් ඉඳියි අනිවාර්යෙන්ම