Hitapan dan kale kelloma 5k ipadunoth kohomada dewadda hoyanne?

දැන් ගැබ් කාලය මාස 5යි.... හදනවනම් අවුරුද්දට දෙක ගානේ හදන්න පුළුවන්.![]()

කෙල්ලෝ පස් දෙනාවම ඩොක්කු කරානම් උන්ව ඩොක්කුන්ට පන්ගත්තු කරන්න පුළුවන් එතකොට දැවාදී ඕනේ නැ නේ![]()
Dokku tamai dewadda hoyannema
අවුරුදු 3 ක් වත් පරතරයකින් හැදුවොත් හරි නැත්නම් උන් මරාගන්නවා![]()
හදන්නන්වාලේ ළමයි හදන්න බෑ දැන්. ළමයෙක් හැදුනම දැන් වගකීම් වැඩියි, උගන්නන්න ඕන කන්න දෙන්න ඕන පරිස්සමින් හදාගන්න ඕන, ඔය අතරේ ළමයි ලොකුවෙනකොට උන්ගේ අවශ්‍යතාත් වැඩිවෙනවා. ඔය හැම මගුලම මිනිස්සුන්ට කරන්න වෙන්නේ මාසේ පඩියෙන්. හිතපන් 50000ක පඩියක් ගන්න කොල්ලෙක් 50000ට ගැලපෙන ආතල් එකේ ඉන්නවා, ගෙදර ඉන්න ගෑනියෙක් බැන්දොත් එකම පඩියට මිනිස්සු දෙන්නෙක්. ඉතින් පඩිය දෙකට බෙදන් ආතල් අඩුවෙන් අරං ජීවත්වෙනවා. තව ළමයි දෙන්නෙක් හම්බෙනවා දැන් එක පඩියට කටවල් හතරක්, දැන් එකෙක්ට මාසයක් අදින්න තියෙන්නේ 12500, කාල බිලා ජීවත්වෙන්න ඇතිද? දැන් දඟලන්න ඕන තව කියක් හරි හොයන්න. ඒක අස්සේ මිනිස්සු අහනවා දෙන්නෙක් මදි නේද සිංහල ජාතිය වඳ වෙනවා නේද කියල. තව දෙන්න තුන්දෙනා වැඩිවෙනකොට වෙන පරිප්පුව මේ එකෙක්ටවත් තේරෙන්නේ නෑ. සල්ලි තියෙනවනං බලන්න මිනිස්සු ඉන්නවනං මමත් අවුරුද්දට එක ගානේ ළමයි හදනවා. එහෙම වාතාවරණයක් මටනං නෑ, ඉතින් දෙකකින් නවතිනවා.

එත් බන් මුස්ලිම් එව්න් හදන්නෙ, සමහර මුස්ලිම් එව්න්ගේ ආදායම අඩු උනත් උන් 10 විතර හදනවනේ. දැන් උබේ පඩිය කටවල් කියකට බෙදිලද
හදන්නන්වාලේ ළමයි හදන්න බෑ දැන්. ළමයෙක් හැදුනම දැන් වගකීම් වැඩියි, උගන්නන්න ඕන කන්න දෙන්න ඕන පරිස්සමින් හදාගන්න ඕන, ඔය අතරේ ළමයි ලොකුවෙනකොට උන්ගේ අවශ්‍යතාත් වැඩිවෙනවා. ඔය හැම මගුලම මිනිස්සුන්ට කරන්න වෙන්නේ මාසේ පඩියෙන්. හිතපන් 50000ක පඩියක් ගන්න කොල්ලෙක් 50000ට ගැලපෙන ආතල් එකේ ඉන්නවා, ගෙදර ඉන්න ගෑනියෙක් බැන්දොත් එකම පඩියට මිනිස්සු දෙන්නෙක්. ඉතින් පඩිය දෙකට බෙදන් ආතල් අඩුවෙන් අරං ජීවත්වෙනවා. තව ළමයි දෙන්නෙක් හම්බෙනවා දැන් එක පඩියට කටවල් හතරක්, දැන් එකෙක්ට මාසයක් අදින්න තියෙන්නේ 12500, කාල බිලා ජීවත්වෙන්න ඇතිද? දැන් දඟලන්න ඕන තව කියක් හරි හොයන්න. ඒක අස්සේ මිනිස්සු අහනවා දෙන්නෙක් මදි නේද සිංහල ජාතිය වඳ වෙනවා නේද කියල. තව දෙන්න තුන්දෙනා වැඩිවෙනකොට වෙන පරිප්පුව මේ එකෙක්ටවත් තේරෙන්නේ නෑ. සල්ලි තියෙනවනං බලන්න මිනිස්සු ඉන්නවනං මමත් අවුරුද්දට එක ගානේ ළමයි හදනවා. එහෙම වාතාවරණයක් මටනං නෑ, ඉතින් දෙකකින් නවතිනවා.

මම 10 ක් විතර හදනවා

ඇයි ඉස්කෝලේ ගිහින් ඉවර උනාම උ සියල්ල දත් වෙනවද ?