ළමයි හැදිලා යකෝ

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ළමයි හැදිලා යකෝ

    එයේ හම්බ උන කෙනාගේ ළමයිට corona හැදිලා කියලා ආරංචියක් යනවා :oo::oo:ඇත්තද බන් එක ළමයි ආනන්ද ද නලන්දද මන්ද කිව්වා මර case එක වෙන්නේ එහෙනම්:(:(:(
     

    Guy Fawkes

    Active member
  • Sep 24, 2017
    431
    72
    28
    2383
    Views




    කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට IDH රෝහලේදී හඳුනාගෙන ඇති පුද්ගලයා එම වෛරසය ආසාදනය වූ බවට සැක මතුවීමෙන් පසු සිය නිවස වෙත ගොස් නොමැති බව වාර්තා වනවා.

    ඉතාලි ජාතික සංචාරකයින් පිරිසක් සමග දිවයිනේ ප‍්‍රදේශය කිහිපයක සංචාර කර ඇති ඔහු පැවති අසනීප තත්ත්වය හේතුවෙන් සංචාරය නිමවූ වහාම නිවස වෙත නොගොස් ඔහුගේ පවුලේ වෛද්‍යවරයා හමුවී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

    එහිදී අදාළ වෛද්‍යවරයා ලබාදුන් උපදෙස් අනුව ඔහු IDH උණ රෝහලට ඇතුලත්වී තිබෙනවා.

    කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති එම පුද්ගලයා කොළඹ දිස්ත‍්‍රික්කයේ පදිංචි සංචාරක මගපෙන්වන්නෙක්. ඔහුගේ දරුවා කොළඹ ප‍්‍රධාන පෙලේ පාසලක අධ්‍යාපනය ලබන අයෙකු බවද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

    http://nethnews.lk/article/75194
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    ආනන්දේ , පවුලේ අයට නැහැලු සාම්පල් අරන්
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ආනන්දේ , පවුලේ අයට නැහැලු සාම්පල් අරන්

    පවුලේ අයට හැදිලා කියලා හෙන ප්‍රචාරයක් යනවා මටත් ආරංචියි. ළමයටත් හැදිලලු! ආනන්දෙටලු යන්නේ! ආනන්දේ ළමයි හරවලා යවන කතාවක් යනවා. මේ ඔක්කොම කටකතාද ඇත්තද කියලා දන්නෑ. දන්න අය ඉන්නවනම් අප්ඩේට් කරන්න.
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    පවුලේ අයට හැදිලා කියලා හෙන ප්‍රචාරයක් යනවා මටත් ආරංචියි. ළමයටත් හැදිලලු! ආනන්දෙටලු යන්නේ! ආනන්දේ ළමයි හරවලා යවන කතාවක් යනවා. මේ ඔක්කොම කටකතාද ඇත්තද කියලා දන්නෑ. දන්න අය ඉන්නවනම් අප්ඩේට් කරන්න.

    :(:(:(
    ඔව් බන් මටත් ඔය news එක උදේ පාන්දරම ආවා​
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Kohomada bn ochchara ikmanata results denne.
    Confirmed da nadda kiyala thama sure ekak na. 85%-90% positive wenna puluwan.

    මචන් ඒ අයගේ ටෙස්ට් කරලා result දීල ඉවරද? නැත්තම් තාම නැද්ද? මේ ඔක්කොම ලු news ද?
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මචන් ඒ අයගේ ටෙස්ට් කරලා result දීල ඉවරද? නැත්තම් තාම නැද්ද? මේ ඔක්කොම ලු news ද?

    Negative lu but symptoms thiyenawalu. IDH eke nawaththala.
    Mona kunuharapayak da bn a.

    Aniwa kollatath hadila athi. Mun hariyata kiyanne na.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    84279137_160935978261187_1545680119043981312_n.jpg