ළමයි හැදිලා යකෝ

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ප්‍රසිද්ධ බාලිකා පාසලක මිලගිරි වල තියෙන මැඩම් තමයි කතා කරලා කියල තියෙන්නේ. ආනන්දේ කෙස් එකක් වෙලා තියෙනවා. ඒ දරුවටත් උන හැදිලා කියල.. කොරෝනද කියල තාම දන්නේ නෑ. නමුත් උන හැදිලා කියල