ළමයි 6 ක් හම්බවුන කතාවේ අනිත් පැත්ත

Mugen

Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    දැන් නම් හිතෙනවා ඇති ළමයි නැතුව හිටියනම් හොඳයි කියල. අයෙත් ජීවිතේට ගෑනිට හුකන්න වෙන්නේ නෑ ඔය ළමයින්ගේ වැඩ ටික කරන කොට.
     
    • Haha
    Reactions: Djice and residue

    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    දැන් නම් හිතෙනවා ඇති ළමයි නැතුව හිටියනම් හොඳයි කියල. අයෙත් ජීවිතේට ගෑනිට හුකන්න වෙන්නේ නෑ ඔය ළමයින්ගේ වැඩ ටික කරන කොට.
    People go after IVF after they are fed up with fucking :lol:
     
    • Haha
    Reactions: Mugen

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,771
    26,048
    113
    කොල්ලො 6ක් නේද. කොහොමද 6 දෙනාම ඉන්දරේ වගේ උනොත් :lol:
    ගෙදර බිත්ති
    image.png
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉතිං බං ආණ්ඩුවෙන් හුකලා නෙමෙයිනේ ළමයි හම්බෙන්නේ
    දෙමව්පියෝ දැනගන්න ඔ්නේ හැමදේම සැලසුම් කරන්න
    උකලා නම් කමක් නෑ. මේ ක උකන්නෙත් නෑතිව
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    anduwen sahanadara illaganin ube huunu biju payya loku karaganna beheth karanna operation karanna one kiyala :lol:

    anduwe wagakeemak nemeida eka? :rofl:
    ට්‍රැමඩෝල් දාල ට්‍රැක් පැනලා අප්පා මොකාද දන් නැතුව මෙතන ගෝත කමෙන්ට් ගහන්න එපා .

    හා කමක් නෑ
    මම තව ටැක්ස් ගෙවන්නම් 😭
    ඔව් කෝමත් ටැක්ස් නම් වැඩි කරන්න ඕනේ . සිංහලුට හැම මගුලම පිනට දීලා රට හාල කාලකන්නි ටිකක් වෙලා ඉන්නේ .
    ------ Post added on Oct 18, 2023 at 7:02 PM
     
    • Like
    Reactions: residue

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එක පොඩි එකෙක් අද මැරිලා

    View attachment 217139
    ------ Post added on Oct 18, 2023 at 5:50 PM
    ඩිප්රෙෂන් හැදෙනවා මූගෙ මට්ටමෙන් හිතුවම. ආයෙ හුකන්න තියා හිතන්නෙවත් නැතිවෙයි.
    බතල හිටවනවා වගේ ඕක කරපු වෙදාගෙ පඩියෙන් කපලා මේ මිනිස්සුන්ට දෙන්න ඕන. මූ සියදිවි නසාගත්තෙ නැත්තන් පුදුමයි. අනික ඉන්න තැනක්වත් ලමයි හදපු මුනුත් කාලකන්නි
     
    • Like
    Reactions: ntayya

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,173
    12,097
    113
    අම්මා කෙනෙක් ගේ බඩකින් ඉපදුනානම් ..කුණු කතා කියන්න එපා. මේත් අම්මා කෙනෙක්
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,695
    8,394
    113
    හුකල නෙමෙයි බන් කෘතිම සංසේවනයකින් . අනික හුකලා උනත් එක පාරක 6 ආවම කොමද කරන්නේ. කවුරුත් බලාපොරොත්තු වෙන් නෑනේ. අනික රටේ අනාගතේනේ බන් රජයට වගකීම තියනවා සෞඛ්‍ය සම්පන්න දැනුමෙන් පුර්ණ ලමයි 6 අනාගතේට දෙන්න. අඩෝ සමාජ වගකීම බන් . නිකං හිත් පිත් නැතිව කතාකරන්න එපා


    ඉතින් යකෝ රට බාර දීලා තියෙන්නේ ළමයි නැති එකෙක්ට නේ, ඌටවත් උගේ ළමයින්ගේ වගකීමක් නැති එකේ අනික් උන්ගේ ළමයිගෙ වගකීම ගයිද
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    පොඩි උන්ට උන්ගෙ ලෝකෙ ලස්සන විදියට හදල දෙන්න පුලුවන් කමක් නැත්නම් උන්ව මේ ලෝකෙට ගේන්නෙ නැතුව ඉන්න ඕනේ.මොකද උන් මේ ලෝකෙට එන්නෙ අපේ ඕනකමට මිසක් උන්ගෙ ඕනකමට නෙමෙයි.🙂
     
    • Wow
    Reactions: Chanijm

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉතිං බං ආණ්ඩුවෙන් හුකලා නෙමෙයිනේ ළමයි හම්බෙන්නේ
    දෙමව්පියෝ දැනගන්න ඔ්නේ හැමදේම සැලසුම් කරන්න

    ithin ai ban ehenam,. anduwa gaththu naya walata, ipadenna inna lamayath laksha ganak nayai kiyala ganan hadanne.

    ithin ai ban ehenam, TAX geawana minissu polin wala mareddi, tax thiya rassawak wath nathi rajapaksha puththu athal ganne.