ළමයි 6 ක් හම්බවුන කතාවේ අනිත් පැත්ත

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    Lankaweb IVF is karanna 1 million withara yanawa ithin eka para eggs 5-6 thiyanawa mokak hari yanna kiala godak ayata 1 k wath hitin na samaharunta okkoama Hari yanawa
    Godak me comment dana un danneth na meka IVF ekak kiyala. Eggs okkoma success unama least success ewa remove karanna law ekak na neda? Eka thama awla.

    Me lagadi daruwo 3n denai ammai maruneth ohoma case ekak ne.

    Anith de okkoma babala NICU neda..
    Eka para NICU 6k occupied unama anith ammalage babalata devi pihitai
     
    • Like
    Reactions: residue

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    Flexing Lets Go GIF by ESPN
    r1NdMq3.jpg
     
    • Haha
    Reactions: Any.key

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    ඉතින් යකෝ රට බාර දීලා තියෙන්නේ ළමයි නැති එකෙක්ට නේ, ඌටවත් උගේ ළමයින්ගේ වගකීමක් නැති එකේ අනික් උන්ගේ ළමයිගෙ වගකීම ගයිද
    ජනාධිපති ඉන්නේ රටක ඉපදෙන නිවුන් ලමයි ගැන බලන්න නෙමෙයි ඊට වඩා වැදගත් කරනා ගැන අවධානය යොමු කරන්න .
    සෞඛ්‍ය අමාත්‍යාංශය , සමාජ කටයුතු අමාත්‍යාංශය වැනි ආයතන තියෙන්නේ මේ වගෙ විගේශ අවශ්‍යතා ඇති පවුල් ගැන හොයන්න .
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    අඩෝ සිංහල කොල්ලෝ නම් අව්ලක් නැහැ. ඒත් පියා ගැන දුකයි
     
    • Like
    Reactions: residue

    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    ඉතිං බං ආණ්ඩුවෙන් හුකලා නෙමෙයිනේ ළමයි හම්බෙන්නේ
    දෙමව්පියෝ දැනගන්න ඔ්නේ හැමදේම සැලසුම් කරන්න
    Aanduwa hukanne minissunta condom dala. Gaanuda pirimida kiyala balaneth na habai arinakota. Lamai hambenne na eka nisa.
     
    • Like
    Reactions: residue