ළමයෙක්ට ඉගෙනගන්න උදව්වක් දෙන්න..

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ළමයෙක්ට ඉගෙනගන්න උදව්වක් දෙන්න..

    මචන්ලා මම ICT O/L classes කරනවා. ඒ වගේම හොද ළමයි සෙට් එකක් හම්බවෙලා තියෙනවා. ඒ අතරින් එක ළමයෙක් ගේ class එකක් පටන් ගත්ත මාසෙකට විතර කලින් ඒ ළමයට exam මේ December වල. ඒ උනාට ඒ ළමයට කියන කිසි දෙයක් මතක නැහැ. කලින් ඉගෙනගත්ත කිසිම දෙයක් ඔලුවේ නැහැ. වුර්තයක වර්ගපලය හොයන සුත්‍රයවත් මතක නැහැ. පස්වග මහණුන්ගේ නම් 5 වත් මතක නැහැ. කියන දෙයක් තේරුම් ගන්න සෑහෙන වෙලාවක් යනවා. ඒකත් කොයි වෙලෙත් වරද්දනවා. හැම තිස්සෙම වෙන කල්පනාවක ඉන්නේ..:frown:
    ඒ ළමයාගේ අම්ම කියනවා කොහොම හරි ගොඩ දාල දෙන්නලු. ඒ උනාට ඒ ළමය clash of clans game එකට හුරු වෙලා. දවසෙන් වැඩි හරියක් කරන්නේ game ගහන එකලු. මට මේ ළමයව අතැරලා දාන්න හිතෙන්නෙ නැහැ..:no::no:
    කොහොමද මේ ළමයව ගොඩ ගන්න පුළුවන්??:confused::confused:
     
    • Like
    Reactions: ncdisa

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය ෆෝන් එක ළමයෙක්ට... සොරි අම්මට දෙන්න කියන්න. විභාගේ පහුවෙනකන් අල්ලන්න දෙන්න එපා, විභාගේ පාස් උනොත් ඔයිට වඩා හොඳ එකක් අරන් දෙනව කියල අම්මට කියන්න කියන්න.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔය ෆෝන් එක ළමයෙක්ට... සොරි අම්මට දෙන්න කියන්න. විභාගේ පහුවෙනකන් අල්ලන්න දෙන්න එපා, විභාගේ පාස් උනොත් ඔයිට වඩා හොඳ එකක් අරන් දෙනව කියල අම්මට කියන්න කියන්න.
    :yes: Amma phone eka lamayata dilane. :rofl:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔය ෆෝන් එක ළමයෙක්ට... සොරි අම්මට දෙන්න කියන්න. විභාගේ පහුවෙනකන් අල්ලන්න දෙන්න එපා, විභාගේ පාස් උනොත් ඔයිට වඩා හොඳ එකක් අරන් දෙනව කියල අම්මට කියන්න කියන්න.
    අම්ම කලින් phone එක අරගෙන. මේ ළමය දවස් ගානක් නොකා ඉඳල. බැරිම තැනආපහු phone එක දීලා.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අම්ම කලින් phone එක අරගෙන. මේ ළමය දවස් ගානක් නොකා ඉඳල. බැරිම තැනආපහු phone එක දීලා.

    අම්මල ළමයින්ට බය වෙන්න හොඳ නෑ. නොකා ඉන්නවනම් නොකා ඉඳපන් කියල ෆෝන් එක නොදී ඉන්න තියෙන්නේ. අනාගතේම අඳුරෙනේ සාපෙ ෆේල් වුනොත්.
    අඩෝ මටත් පස්වග මහණුන්ගෙ නම් ටික මතක නෑනෙ :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අම්ම කලින් phone එක අරගෙන. මේ ළමය දවස් ගානක් නොකා ඉඳල. බැරිම තැනආපහු phone එක දීලා.
    ඕකුන්ට බය වෙලා ඉඳල හරියන්නේ නෑ. අම්මල තමා ළමයි නරක කරන්නේ, ඊළඟට කරේ නගින්න එනව අරක ඕනේ මේක ඕනේ කියල.

    අපේ අම්ම පොඩි කාලේ රෑ තනියම ඇහැරගෙන ටීවී බලන්න දෙන්නේ නෑ, මම දවසක් අද නං ෆිල්ම් එකක් යනව බලන්න ඕනෙමයි කියල හෙන ගේමක් ඇද්ද, වැඩේ සෑහෙන දුරදිග ගිහිල්ල අම්ම කිව තොට වටින්නේ මාවද මේ ටීවී එකද, දැන්ම තොරගනින් මම දැන්ම ගිහින් ලිඳේ පනිනව උඹ ඔය ටීවී එක එක්ක හිටපන් කියල. එදා බයවෙච්ච පාරට ආය අම්ම එපා කිව කිසි දෙයක් කරේ නෑ.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    :shocked:That's child abuse :lol::lol:JK
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    gahapan okage 4n eka polawe
    ammata thama gahanna ona lamaya oya wikara walata huru karata
    kiyala kiyala hadanawa arenna mona karannada bn
    දැන් මිනිහට කියල කියල හැදෙන්න කාලයක් නැහැ නේද බං? විභාගෙට තව මාස 5යි. මිනිහට කිසිම දෙයක් මතක නැහැනෙ. විභාගෙට මොනවා ලියයිද කියල මට හිතා ගන්න බැහැ බං. :(
    මිනිහව ගොඩ දාන්න පුලුවන්නම් ලොකු දෙයක්. ගෙදර එකම කොල්ලා :(
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    දැන් මිනිහට කියල කියල හැදෙන්න කාලයක් නැහැ නේද බං? විභාගෙට තව මාස 5යි. මිනිහට කිසිම දෙයක් මතක නැහැනෙ. විභාගෙට මොනවා ලියයිද කියල මට හිතා ගන්න බැහැ බං. :(
    මිනිහව ගොඩ දාන්න පුලුවන්නම් ලොකු දෙයක්. ගෙදර එකම කොල්ලා :(

    adhd vs alzheimer wage tiyenawada danne ne.game gahanna denne nethuwa kanne bonne ne kiyanne godak immature adhd wage scene ekak thamai mata penne.yaluwo okoma pass wela u witarak fail wunama kon wena heti kiyala denna.addictma wela nan ithin fail wei,3rd shy wage weddi terei.kellek wath kemathi wenne ne o/l fail nan wage ewa oluwata danna.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    wena sport ekak koranda kiyanna..cricket athletic wage mahansiwena ekak...eka paya 2 wada koranna amarune...(phone eka wenuwata) ita passe padan karaki thawa paya 10 withara thiyenne...nidimatha kese ehemath adui..ethakota
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    happa COC addict vunama eliyata enna tikak amaaruy :dull:
    Lamayawa paperswalatama aim karala ready karanna bariveyda?
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Mcq tikakwat karawapn machn ..
    Lawata hari goda ynna puluwan wei..
    Loku prashna karanna kaalayak nane dan..
    MCQ කරන්නවත් කිසිම දෙයක් දන්නෙ නැහැ මිනිහ.
    මන් පටන් ගත්තෙ MCQ වලින්. මුකුත්ම බැරි පාර තමා උගන්නන්න පටන් ගත්තෙ.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    adhd vs alzheimer wage tiyenawada danne ne.game gahanna denne nethuwa kanne bonne ne kiyanne godak immature adhd wage scene ekak thamai mata penne.yaluwo okoma pass wela u witarak fail wunama kon wena heti kiyala denna.addictma wela nan ithin fail wei,3rd shy wage weddi terei.kellek wath kemathi wenne ne o/l fail nan wage ewa oluwata danna.
    කිව්වා මචං. කියන වෙලාවට ඒක තමයි කියල ඔලුව වනනවා. එත් ටිකකින් මතක නැහැ. රෑ 1-2 වෙනකන් game එකේ ඉන්නවා. එහෙම හිටියත් කමක් නැහැ කියන දේ මතක තියෙනවනම්. මුකුත් මතක හිටින්නෙ නැහැ මිනිහට. ඒකයි මට තියන ප්‍රශ්නෙ
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    දැන් මිනිහට කියල කියල හැදෙන්න කාලයක් නැහැ නේද බං? විභාගෙට තව මාස 5යි. මිනිහට කිසිම දෙයක් මතක නැහැනෙ. විභාගෙට මොනවා ලියයිද කියල මට හිතා ගන්න බැහැ බං. :(
    මිනිහව ගොඩ දාන්න පුලුවන්නම් ලොකු දෙයක්. ගෙදර එකම කොල්ලා :(

    OL වලට නම් හරියට කරනවා නම් මාස 5 nothing බන්. හැදෙනවා නම් ඕන තරම් කල් තියෙනවා. shy 3 කුත් තියෙනවනේ. කොහොම හරි හදල ගනින්. ළමයාගේ අම්ම උබට පින් දෙයි.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    wena sport ekak koranda kiyanna..cricket athletic wage mahansiwena ekak...eka paya 2 wada koranna amarune...(phone eka wenuwata) ita passe padan karaki thawa paya 10 withara thiyenne...nidimatha kese ehemath adui..ethakota
    මිනිහ කැමති swimming ලු. නිදි මතනම් නැහැ. හැබැයි උගන්නද්දීත් එක පාරට වෙන ලෝකෙකට යනවා. ටිකකින් තමයි back to normal වෙන්නෙ.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    happa COC addict vunama eliyata enna tikak amaaruy :dull:
    Lamayawa paperswalatama aim karala ready karanna bariveyda?
    ප්‍රශ්න කරවන්නත් කිසිම දෙයක් මතක නැහැනේ මිනිහට. පන්සිල් පද 5 මොනවද කියලත් මතක නැහැ. පලවෙනි එක මොකක්ද කියන්නලු. එතකොට කියන්නම් කිව්වා. මන් පලවෙනි එක කිව්වම. මිනිහ දෙවැනි එක කිව්ව. ඊට පස්සේ ඒවා මතක නැහැ :(