ළමයෙක්ට ඉගෙනගන්න උදව්වක් දෙන්න..
මචන්ලා මම ICT O/L classes කරනවා. ඒ වගේම හොද ළමයි සෙට් එකක් හම්බවෙලා තියෙනවා. ඒ අතරින් එක ළමයෙක් ගේ class එකක් පටන් ගත්ත මාසෙකට විතර කලින් ඒ ළමයට exam මේ December වල. ඒ උනාට ඒ ළමයට කියන කිසි දෙයක් මතක නැහැ. කලින් ඉගෙනගත්ත කිසිම දෙයක් ඔලුවේ නැහැ. වුර්තයක වර්ගපලය හොයන සුත්රයවත් මතක නැහැ. පස්වග මහණුන්ගේ නම් 5 වත් මතක නැහැ. කියන දෙයක් තේරුම් ගන්න සෑහෙන වෙලාවක් යනවා. ඒකත් කොයි වෙලෙත් වරද්දනවා. හැම තිස්සෙම වෙන කල්පනාවක ඉන්නේ..
ඒ ළමයාගේ අම්ම කියනවා කොහොම හරි ගොඩ දාල දෙන්නලු. ඒ උනාට ඒ ළමය clash of clans game එකට හුරු වෙලා. දවසෙන් වැඩි හරියක් කරන්නේ game ගහන එකලු. මට මේ ළමයව අතැරලා දාන්න හිතෙන්නෙ නැහැ..

කොහොමද මේ ළමයව ගොඩ ගන්න පුළුවන්??

Amma phone eka lamayata dilane. 

That's child abuse 