ළමයෙක් නැති වෙලා හොයා ගන්න උදව් කරන්න

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ළමයෙක් නැති වෙලා හොයා ගන්න උදව් කරන්න

    PRwIMKe.jpg

    පොලිසියේ තරු තීන ලොකු පුටු වල ඉන්න අයත් ඇතුළුව 50,126 ක් මේක share කරලා තිබ්බ :angry:

    voice india වල ඉන්න ළමයෙක්ගේ ෆොටෝ දල හදන බොරු post

    https://www.facebook.com/pudima/pho...036572637130/1644389025601872/?type=3&theater





     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ෂා ලස්සන බබෙක්. ලමයි නැති පොන්නයෙක්ට විකුනන්න කවුරුහරි උස්සන්න ඇති.
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මොනවා වුනත් මෙහෙම බොරු පෝස්ට් දාන එවුන් අඟේ ඉඳන් වලිගය දක්වාම පට්ට ගහන්න ඕනෑ, පොඩි එකා දැක්කම පපුව පත්තු වෙලා ගියා, මනුස්ස හිතක් තියෙන ඕනෑ එකෙක් ඔය පෝස්ට් ඒක ශෙයා කරාවි, එත් මෙහෙම දිගටම බොරුව කරන්න ගියාම මිනිස්සු සීරියස් දෙයක් වුනත් තුට්ටුවකට ගණන් නොගෙන ඉන්න පටන් ගනීවි, විහිළුවක් වුනත් සීමාවක් තියෙනවා.