:::...ළමාකල දුටු නාරිලතා....:::

nilangalk1

Active member
  • Jun 10, 2007
    668
    75
    28
    ස්තුතියි සහෝ ...! මේ පුංචි සිද්දිය තුල ආදරය, ලිංගිකත්වය, ලැජ්ජාව, ඉවසීම කරුණාව, පසුතැවීම ලෙන්ගතුකම යනාදී සියලුම මනුස්ස ගුණාංග කැටිවෙලා තියනවා... මනුස්ස ආත්ම තුල කැටිවුණු මෙවැනි ගුණාංග අපටත් රහසේම අපකවුරුතුලිනුත් අඩුවැඩි වශයෙන් පිලිබුබුවෙනවා. නමුත් ඒවා හදුනාගන්න පුළුවන් ඉතා සුලුතරය්ක්වූ සංවේදී මිනිසුන්ට පමණයි:)

    :yes::yes::yes:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    කලාත්මක මාත්සර්යය හරිම අඩුයි ෙබදා හදාගන්නවා.....
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මටත් ලාවට ඔය වගේ සීන් එකක් වෙලා තියෙනවා, සම්පූර්නයෙන්ම නෙමේ,

    අපෙ ගෙදර වැට වෙනුවට තියෙන ගෙදර බිත්තිය උඩින් යට තට්ටුවේ වහලයක් යනවා, ඒකේ බෝ පැලයක් හැදිලා තිබ්බා යට ලීයේ, එතනම එහා වත්තේ තමා අල්ලපු ගෙදර නාන තැන තියෙන්නේ,
    කවුරුත් හිටියේත් නැති හින්දා මම ඒක ගලවලා බැලුවා, එතන ලීයා හොදටම තෙමෙනවා වැහි අතුරට, ඒ හින්දා සිමෙන්ති ගාන්න තිබ්බා, ඔන්න සිමෙන්තිත් හදාගෙන බාස්කට් එකක දාගෙන වහලෙට නැගගෙන වහලේ උඩ දිගාවෙලා ඔලුව පාත් කරගෙන සිමෙන්ති දානවා, මෙන්න අල්ලපු ගෙදර ඇන්ටි කෙනෙක් අවුරුදුවලට30ට අඩුයි, මට ඒ කාලේ අවුරුදු 12ක් වගේ ඇති ඇන්ටි කියන්ඩ, නාන්ඩ එනවා, ලගටමඅ අට පස්සේ තමා දැක්කේ, එයාට මාව පේන්නේ නෑ, මම එතන හිටිය හැටියට නැගිටලා යන්ඩත් බෑ පේනවා, බැරි වෙලාවත් කෑගැහුවොත් කියලා, මෙයා දිය රෙද්දත් ඇදන් එවිල්ල හිට්යේ, ඔන්න නාන්න ගන්නවා, මෙයා දිය රෙද්ද අස්සෙන් අත දාගෙන පපුව හෝදන හැටි දැක්කාම :love::love: මට මොකද්ද වගේ ඇග කූල් වෙලා ගියා ඒ දර්ශනේට, තලෙලු ටිකක් ලස්සන ගෑනු කෙනෙක්, මම ශේප් එකේ එතනින් මාරු උනා මිනිහවත් එතනි යයි කියලා, උන් දැන් නෑ, එතන, ඒක ඇනෙක්ස් එකක්
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"

    mmmm not bad :)