ළමායි Sira ෆක්ඩ් MR Again

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඕං ළමායි පිත්තු හිටං කතා සාප්පුව විසුරුවලා.:P:P:P

    113 අරන් දෙනවා කියලා මහින්දව රවට්ටලා අන්දපු හිටං ට්‍රයි කරලා ට්‍රයි කරලා 113 හොයාගන්න බැරුව අනාත වෙලා. දැන් නැට්ට ඇතුලේ දාගෙන කූඤ්ඤෙ ගලවපු නාකි වඳුරා වගේ කෙලවගෙන මහින්දව ආයෙත් නැතිකලා. :rofl::rofl::rofl::rofl:

    එකදවසක් අගමැති පුටුවෙ ඉඳගන්න දුන්නද? නෑනේ :lol::lol::lol:

    සිරා ෆකින් එම්.ආර් සො වෙරි නයිස්ලි :lol::lol::lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හිටං මහින්දට විතරක් නෙවේ, රනිල්ටත් ඇරිය.. රනිල්ට ඇරපු ඇරිල්ලට රනිල් තාමත් උනේ මොකක්ද හිතාගන්න බැරුව අරලියගහ මන්දිරේට වෙලා ඉන්නව බන්. ඇරපු විදිහට shock එකට තාම යනවද ඉන්නවද කියල හිතාගන්න බැරුව ඉන්නෙ..

    තමන් චන්දෙ දීල ගෙන්න ගත්ත කොහෙවත් ඉන්න ග්‍රාම සේවක කෙනෙක් තමන්ටම ඇරල යනව කියන්නෙ ආතල් නේ.. :lol:. :lol:
     
    Last edited:

    ඇත්ත ඇත්ත........ සිරයි රනියයි දෙන්නම පුකවල් අතගගා ඉන්නේ.

    දැන් කරන්න තියෙන්නේ මුන් දෙන්න එකතුවෙලා සිරාට කෙලවලා දාන්න.

    මහින්දයි රනිලුයි එකතුවුනොත් ජේ.ආර් - ප්‍රේමදාස වගේ තියෙයි. ජේ.ආර් මොළ කාරයා, ප්‍රේමදාස වැඩ කාරයා.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඇත්ත ඇත්ත........ සිරයි රනියයි දෙන්නම පුකවල් අතගගා ඉන්නේ.

    දැන් කරන්න තියෙන්නේ මුන් දෙන්න එකතුවෙලා සිරාට කෙලවලා දාන්න.

    මහින්දයි රනිලුයි එකතුවුනොත් ජේ.ආර් - ප්‍රේමදාස වගේ තියෙයි. ජේ.ආර් මොළ කාරයා, ප්‍රේමදාස වැඩ කාරයා.

    උබ මේ JR ව රනිල්ට සමාන කරනවද.. :lol: JR මැරුනට වලෙන් නැගිටල ඇවිත් උබට ගහයි රනිල්ව JR ට සමාන කලොත්.. :lol:

    JR ගෙන් 10% ක් තරම්වත් රනිල් වටින්නෙ නැ බන්.. JR රටට වැඩක් කරපු, දක්ශ නායකයෙක්.. රනිල්ට පුලුවන් එකම දේ ලස්සනට කතා හදල කියන එක විතරයි.. :lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උබ මේ JR ව රනිල්ට සමාන කරනවද.. :lol: JR මැරුනට වලෙන් නැගිටල ඇවිත් උබට ගහයි රනිල්ව JR ට සමාන කලොත්.. :lol:

    JR රටට වැඩක් කරපු, දක්ශ නායකයෙක්.. :lol:

    මිනිස්සු ඒකාලේ ජේ.ආර්ට ගහපු ගැහිලි උඹ දන්නේ නෑ බන්......ඒකාලේ ජේ.ආර් කියන්නේ සමහර මිනිස්සුන්ට නම ඇහෙනකොට කෙළ ගහන්න හිතෙන චරිතයක්. දැන් තමයි ජේ.ආර් මොනවද කලේ කියලා මිනිස්සු තේරුම් අරගෙන තියෙන්නේ.

    රනිලුත් එහෙමයි. මහින්දත් එහෙමයි. උන් දෙන්නා එකතුවෙන්න ඕනෑ.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    උබ මේ JR ව රනිල්ට සමාන කරනවද.. :lol: JR මැරුනට වලෙන් නැගිටල ඇවිත් උබට ගහයි රනිල්ව JR ට සමාන කලොත්.. :lol:

    JR ගෙන් 10% ක් තරම්වත් රනිල් වටින්නෙ නැ බන්.. JR රටට වැඩක් කරපු, දක්ශ නායකයෙක්.. රනිල්ට පුලුවන් එකම දේ ලස්සනට කතා හදල කියන එක විතරයි.. :lol:

    කොහෙද බන් රනිල්ට ලස්සනට කතා හදලා කියන්න පුළුවන්? කිව්වොත් කියන්නේ ගොන් කතාවක්ම නේ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඕං ළමායි පිත්තු හිටං කතා සාප්පුව විසුරුවලා.:P:P:P

    113 අරන් දෙනවා කියලා මහින්දව රවට්ටලා අන්දපු හිටං ට්‍රයි කරලා ට්‍රයි කරලා 113 හොයාගන්න බැරුව අනාත වෙලා. දැන් නැට්ට ඇතුලේ දාගෙන කූඤ්ඤෙ ගලවපු නාකි වඳුරා වගේ කෙලවගෙන මහින්දව ආයෙත් නැතිකලා. :rofl::rofl::rofl::rofl:

    එකදවසක් අගමැති පුටුවෙ ඉඳගන්න දුන්නද? නෑනේ :lol::lol::lol:

    සිරා ෆකින් එම්.ආර් සො වෙරි නයිස්ලි :lol::lol::lol:

    MR is Finance Minister till next cabinet
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කොහෙද බන් රනිල්ට ලස්සනට කතා හදලා කියන්න පුළුවන්? කිව්වොත් කියන්නේ ගොන් කතාවක්ම නේ.

    ඉස්සර ජේ.ආර් කතාකරන කොට මිනිස්සු කිව්වෙත් ඔහොමයි.

    මිනිහට හරියට සිංහල බැහැ. ඉතින් කියන්නේ "මම ඉස්සරහටත් කොරනව....පස්සටත් කොරනවා...." වගේ කතා. :rofl::rofl::rofl:

    පට්ට ආතල් ඕයි.....පරණ පත්තර ටිකක් හොයලා බලපන්. :lol::lol::lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කොහෙද බන් රනිල්ට ලස්සනට කතා හදලා කියන්න පුළුවන්? කිව්වොත් කියන්නේ ගොන් කතාවක්ම නේ.

    රනිල් කතා හදල තමයි කියන්නෙ බන්.. ඇත්තට කරන්න බැරි දේවල්, කරන්න පුලුවන් කියල හැමතැනම කියවනව.. මතකනෙ 2015 දි
    දින 100 කින් අලුත් රටක් , සිංගප්පූරු ක්‍රමය්ක් කියල කියෙවුව..
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රනිල් කතා හදල තමයි කියන්නෙ බන්.. ඇත්තට කරන්න බැරි දේවල්, කරන්න පුලුවන් කියල හැමතැනම කියවනව.. මතකනෙ 2015 දි
    දින 100 කින් අලුත් රටක් , සිංගප්පූරු ක්‍රමය්ක් කියල කියෙවුව..

    ජේ.ආර් කිව්වෙත් ඕවාමයි. ලංකාව සිංගප්පූරුවක් කරනවා, කිව්වා, ආයෝජකයින් ඉඹලා පිලිගන්නවා කිව්වා.

    දිවයින වගේ කුණු පත්තර කඩමාලු ඕවා පට්ට ගැහුවා. පත්තර විවාද මාස ගණන් ඇදගෙන ගියා.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    රනිල් කතා හදල තමයි කියන්නෙ බන්.. ඇත්තට කරන්න බැරි දේවල්, කරන්න පුලුවන් කියල හැමතැනම කියවනව.. මතකනෙ 2015 දි
    දින 100 කින් අලුත් රටක් , සිංගප්පූරු ක්‍රමය්ක් කියල කියෙවුව..
    මිනිහගේ විෂන් එක ලංකාවට ප්‍රයෝගික නැහැ මචන්. ඔය දේශපාලනය ලංකාවේ කරන්න බැහැ. නැතිනම් ඕක ක්‍රමේ සාර්ථකයි. ලංකාවේ තියෙන්න ඕනා ගමේ බැහැලා මද නාගෙන කටෙන් ගහන දේශපාලනේ.. නිකමට හිතපන් ඔය සමනල් කතාව මහින්දට කිව්වනම්, මහින්ද උගේ රෙද්ද රෙවෙන්න කියනවනේ. එතකොට මිනිස්සු හුරේ දාලා පට්ටා නායකයා කියනවා. රනිල්ගේ රිඅක්ෂන් එක බලපන්. සිම්පල් ටුවිටර් මැසේජ් එකක් පර්සනල් ඉශු කියලා. එහෙම බැහැ බන් ලංකාවේ. රනිල්ට සමනලයා කිව්වනම්, රනිල් රිටර්න් එකට අඩු තරමේ සිරා ගහපු බඩුවක ෆොටෝ එකක්වත් ලීක් කරන්න ඕනා. එතකොටයි ගමේ යුඇන්පී කාරයොන්ට රනිල් පොරක් වෙන්නේ.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    හිටන් තමා හරියටම දේශපාලනය කරන්නේ, මිනිහා දන්නවා turn එක ගන්න ඕන කොතනින්ද කියලා
    එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් වට්ටගත්තනේ
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    හිටන් තමා හරියටම දේශපාලනය කරන්නේ, මිනිහා දන්නවා turn එක ගන්න ඕන කොතනින්ද කියලා
    එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් වට්ටගත්තනේ
    දන් ලංකාවේ උන් චුන් උනාට මහින්ද අගමැති කියලා. සිරා කීයටවත් ඒ චාන්ස් එක දෙන්නේ නැහැ දෙවෙනි ඉනිම ඌ ප්ලේ කරනකන්. අනිවාර්යෙන් මහා චන්දෙට කලින් ඕකා ප්‍රසිදන්ස්හල් එක ගෙනාවා. එතැනදී මූ මහින්දගේ කට ලව්වා ගමේ උන්ට කියනවා මුට චන්දෙ දෙන්න කියලා.
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    හිටන් තමා හරියටම දේශපාලනය කරන්නේ, මිනිහා දන්නවා turn එක ගන්න ඕන කොතනින්ද කියලා
    එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් වට්ටගත්තනේ

    ඔව් සිරාවටම... බලපන් මේ පාර ගොටාට යන්න තිබ්බ ජනාධිපතිකමනේ ඌ හරියට මහින්දව තරහ කරගන්නේ නැතිව හරියට ඉත්තො ටික ඇද්දා...

    නිකමට බලපන් එෆ්බී එකේ එලකිරි එකේ ගොඨා ගොඨා කියපු උන් දැන් කියනවා මහින්ද මහින්ද කියලා.... "මිනිස්සුන්ට ඔනේ මොකක් හරි එල්ලෙන් එකක් උන් අනාතවෙලා ඉන්නේ" එකෙන් හිටන් හරියට ප්‍රයෝජනය ගත්තා...
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උබ මේ JR ව රනිල්ට සමාන කරනවද.. :lol: JR මැරුනට වලෙන් නැගිටල ඇවිත් උබට ගහයි රනිල්ව JR ට සමාන කලොත්.. :lol:

    JR ගෙන් 10% ක් තරම්වත් රනිල් වටින්නෙ නැ බන්.. JR රටට වැඩක් කරපු, දක්ශ නායකයෙක්.. රනිල්ට පුලුවන් එකම දේ ලස්සනට කතා හදල කියන එක විතරයි.. :lol:

    JR 5/6 හැදුව මුට 1/2 හදාගන්නවත් බෑ