ළමා අපචාර චෝදනා 16 ක්
-සිංහල රාවය
මුස්ලිම් ජාතික ගුරුවරයාට ළමා අපචාර චෝදනා 16 ක්
![]()
ළමා අපචාර දහසයක් (ගැහැනු හා පිරිමි) කරන ලදැයි ලැබුqණු පැමිණිලි අනුව මාවනැල්ල ප්රදේශයේ සිංහල රජයේ පාසලක දෙමළ භාෂාව උගන්වන මුස්ලිම් ජාතික ගුරුවරයකු ළමා රක්ෂණ අධිකාරියේ නිලධාරීන් හා මාවනැල්ල පොලිසියේ කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මාවනැල්ල මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ශ්රීනිත් විඡේසේකර මහතා විසින් ජුනි මස 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
ළමයින් දහසය දෙනාගෙන් පස්දෙනකුගේ ප්රකාශ දැනට ලබාගෙන ඇති අතර ඉතිරි අයගේ ද ප්රකාශ ලබාගැනීමට කටයුතු යොදා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම රක්ෂිතගත කරන ලද ගුරුවරයා මාවනැල්ලේ පදිංචි අයකු වන අතර වයස අවුරුදු 50 ක් පමණ වන අයකු බව ද පොලිසිය සඳහන් කළේය.
වැඩිදුර පරීක්ෂණ ළමා හා කාන්තා කාර්යාංශය හා ළමාරක්ෂණ අධිකාරිය මගින් සිදුකරයි
කෑගල්ල – එම්. බී. පහළවත්ත, මාවනැල්ල – ජයන්ත සේනානායක
-සිංහල රාවය
කෝ වෙලාවෙත් නැට්ටට කිරි උරපු ගමන් වගේ බඩු ගහන්නේ..
පාරේ ඉන්න වල්ටෙෂන් බල්ලෙක්ට වත් මෙච්චර මොල් අමාරුව නැ


ayn karpan oya user name eka,


