ළමා ආරක්ෂන අධිකාරියේ දැන්වීමකි!

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    356835975_3463095507304269_4711097819566884498_n.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,940
    167,712
    113
    එකමත් එක රටක
    ඕවාට ඉස්සර කවිත් ලියන්න ඇති..

    ඕක දැකපු ගමන් ප්‍රශ්නේ එන්න ඕනේ මෙච්චර ගගක් ගලනකන් මේ යකා පන්සලට වෙලා පොඩි නමලත් තියාගෙන මොන ලබ්බක් කරාද කියල.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    හිනාවෙලා අතෑරලා දැම්මට මේ අඬන්න ඕන සිද්දි බං.බල්ලෝ බළල්ලු වගේ හැමිනිලා ඔහේ දරුවෝ වදල ඊටපස්සේ කන්න දෙන්න බැරිවෙනකොට සිව්රක් අන්දලා පන්සල්වල අතැරලා යනවා.ඉතිං ඒ හයක් හතරක් නොදන්න පොඩි එකා පන්සලේ ඉන්න උන්ගේ සෙක්ස් ටෝයි එකක් වෙනවා අන්තිමට ඌ ලොකු උනාම කරන්නෙත් ඒකමයි. ඔය දැන් මාගල්කන්දේගේ ළමා කාලේ ගැන හොයලා බැලුවොත් එහෙම අනිවාර්යෙන් පොඩිකාලේ එහෙම ඇබියුස් උන එකෙක් වෙන්න ඇති. හරිනම් තමන්ට තමන් ගැන තීරණයයක් ගන්න පුළුවන් වයසක් වෙනකම් දරුවෙක් මහණ කරන්න බැරි වෙන්න නීති ගේන්න ඕන