ළමා ගීත එකතුවක් ............

lasa1106

Member
Apr 26, 2012
626
197
0
ළමා ගීත එකතුවක් ............

මෙන්න මේකේ තියෙනවා විවිද අවස්ථාවන් වලදි ලබාගෙන එකට එකතු කරලා හදපු ළමා ගීත එකතුවක් ....... අද කාලේ සින්දු ඉතින් ළමයන්ට අහන්න බැහැ නේ..... පොඩ්ඩක් අහලා බලන්න ........

 
  • Like
Reactions: signshop

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මචන් මේ පොස්ට් එකට පිස්සු පූසා ඇරෙන්න කවුරුත් අඩුම තරමේ බම්ප් එකක්වත් දාලා නෑ. හොද වැඩක් කරලා තියෙන්නේ.. ගොඩක් ස්තූති මචන්.. මට මෙ පොස්ටුව හොයලා දුන්න rx_storm_aight ටත් ගොඩක් ස්තූති...REP+