පුංචි පුතා තරහ වෙලා ....... ගෙ ගෙදර ගිහිල්ලා ..... මේ ගීතය හොයාගන්න උදව් කරන්න..
සෙල්ලම් ගේ පාලු වෙලා ...
බෝනික්කා තරහ වෙලා...
කෝම් පිට්ටු මලිගාව කැඩිලා ගිහිල්ලා...
ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ...
ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ...
සෙල්ලම් ගේ පාලු වෙලා ...
බෝනික්කා තරහ වෙලා...
කෝම් පිට්ටු මලිගාව කැඩිලා ගිහිල්ලා...
ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ...
ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ...
චන්ඩි කමට රංඩු කරලා අම්මි එක්ක තරහ වෙලා
තාත්තිගේ ඔඩොක්කුවේ....
හුරතලේට වාඩිවෙලා.......
.................
චන්ඩි කමට රංඩු කරලා අම්මි එක්ක තරහ වෙලා
තාත්තිගේ ඔඩොක්කුවේ....
හුරතලේට වාඩිවෙලා.......
හබුං කටයි බත් දෙකටයි කිව්ව පුතා නෑ..
පුංචි පුතා සීයලගෙ ගෙදර ගිහිල්ලා...
හබුං කටයි බත් දෙකටයි කිව්ව පුතා නෑ...
පුංචි පුතා සීයලගෙ ගෙදර ගිහිල්ලා...
සෙල්ලම් ගේ පාලු වෙලා ...
බෝනික්කා තරහ වෙලා...
කෝම් පිට්ටු මලිගාව කැඩිලා ගිහිල්ලා...
ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ...
ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ...
සෙල්ලම් ගේ පාලු වෙලා ...
බෝනික්කා තරහ වෙලා...
කෝම් පිට්ටු මලිගාව කැඩිලා ගිහිල්ලා...
ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ...
ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ...
සෙල්ලම් ගේ පාලු වෙලා ...
බෝනික්කා තරහ වෙලා...
කෝම් පිට්ටු මලිගාව කැඩිලා ගිහිල්ලා...
ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ...
ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ...
චන්ඩි කමට රංඩු කරලා අම්මි එක්ක තරහ වෙලා
තාත්තිගේ ඔඩොක්කුවේ....
හුරතලේට වාඩිවෙලා.......
.................
චන්ඩි කමට රංඩු කරලා අම්මි එක්ක තරහ වෙලා
තාත්තිගේ ඔඩොක්කුවේ....
හුරතලේට වාඩිවෙලා.......
හබුං කටයි බත් දෙකටයි කිව්ව පුතා නෑ..
පුංචි පුතා සීයලගෙ ගෙදර ගිහිල්ලා...
හබුං කටයි බත් දෙකටයි කිව්ව පුතා නෑ...
පුංචි පුතා සීයලගෙ ගෙදර ගිහිල්ලා...
සෙල්ලම් ගේ පාලු වෙලා ...
බෝනික්කා තරහ වෙලා...
කෝම් පිට්ටු මලිගාව කැඩිලා ගිහිල්ලා...
ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ...
ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ...
------
Post added on Apr 23, 2022 at 10:49 PM