~ ළමා ගී එකතුව/Lama Gee ~

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
"thilzz" කියන්නෙ ගැහැනු ලමයෙක්ද:sorry::)
මම මෙච්ච්ර කල් හිතන් හිටියෙ කොලෙක් කියලා :baffled::(
හොද පෝස්ට් එකක් මම පොඩි එවුන්ගෙ සින්දු ටිකක් හොය හොයා හිටියෙ:yes:
බොහෝම ස්තූතී:)
රෙපය දුන්නා
ජය වේවා
11.gif
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොල්කිච්චි පැංචී
    Polkichchi Panchi

    පොල්කිච්චි පැංචී පොල්කිච්චි පැංචී
    පිච්ච මල් සායට ගැලපෙන
    බෝරිච්චී හැට්ටේ ඇඳගෙන
    මිදුලට බැහැලා ඉඟි බිඟි පාලා
    කස්තිරමක් නැටුවා බලන් සකි

    ​
     

    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    ඇත්තටම ගොඩාක් වටින Thread එකක්... මේ Thread එක පටන් ගත්තට බොහෝමත් ස්තූතියි.. හොයාගන්න ගොඩාක අමාරු වුන Songs හොයාගත්තා.. Thank you වෙවා thiliz