අඩේ මේකනම් මසුරන් වටිනව 
පොඩි පැටිය කාලෙ ඇහුවට පස්සෙ අදයි සමහර සින්දු ඇහුවෙ
පිස්සු ලස්සනයි බන්..
උඹල හැමෝටම ජයම තමයි

පොඩි පැටිය කාලෙ ඇහුවට පස්සෙ අදයි සමහර සින්දු ඇහුවෙ
පිස්සු ලස්සනයි බන්..
උඹල හැමෝටම ජයම තමයි



උරේශා රවිහාරි-චූටි චූටි බෝනික්කෝ
Uresha Ravihari-Chooti Chooti Bonikko
චූටි චූටි බෝනික්කෝ පාට පාට චූටික්කෝ
සීතල පිනි බිඳු ඇහිඳින පිංචි පැංචි පුංචි කිරිලියෝ
හොට රතුකර ගීත ගයන පුංචි පැංචි පිංචි කුරුල්ලෝ
ගැටී දෙපා
Gaetii Depa
(සින්දුව දුන්නෙ සඳුන්)
ගැටී දෙපා පොඩි සුරතල් පෙති විසිරේ පිපි පිනි මල්
ඒ මල් පෙති පාර දිගේ පාසල් එයි මේ වනමල්
කැලෑ රොදේ පිපි නොකැලැල් මල් සුවඳ හමන මේ වනමල්//
ලොවට හොරෙන් පරවී යයි හරි ලස්සන මේ වනමල්
විශාරද නන්දා මාලිනී-පාට සුවඳ එක වගේ (හොඳ ලමයා)
Nanda Malini-Paata Suwanda Eka Wage (Honda Lamaya)
පද රචනය - ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි
පාට සුවඳ එක වගේ
පිපෙන රෝස මල වගේ
කීකරු පොඩි ලමයගේ
කවුරුත් පවසති අගේ
මව්පියන්ට ගුරුවරුන්ට
ගුණවත් වැඩිමහල්ලන්ට
කීකරු වන පොඩිත්තන්ට
පුලුවනි ලොව බබළවන්ට
පොතට පතට සිත දීමයි
හැකි තරමින් ඉගෙනීමයි
කාගෙත් සිත් පිනවීමයි
මේ ටික අපෙ පැවතීමයි
ගෙඩි මල් කොල තිබෙන ගහා
සැලෙන ලෙසින් එහා මෙහා
හොඳ ලමයා නොව තරහා
අවවාදෙට නැමෙයි වහා
මල්වල සුමිහිරි පැණී
ඇද බොන බමරා මෙනී
හොඳ ලමයා නුවණිනී
හොඳ දේ තෝරා ගනී