ළමා දූෂකයොන්ට ගෝඨා සපෝර්ට් ද?

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බොරුවට පාතාලෙ උන්ව මරණවා මීඩියා වල ලොකුවට පෙන්නන නිසා. බලපිය මූ ජනාධිපති වුනාට පස්සෙ රටේ වෙලා තියෙන ළමා මරණ සහ දූෂණ.ඵක්කො මූ ඒව කරන උන්ට සපෝ‍ර්ට් නැත්නම් මේව නවත්තන්න ඕන කමක් නෑ..තුනෙන් දෙක ගත්තෙ කැළෑ කපන්න විතරද?අඩු ගානේ මේව කරන උන්ට අනිවා මරණ දඩුවම දෙනව කිව්වනම්‍ මේ‍ව කරන්න හිතන් ඉන්න උන්‍ හරි බය වෙනව නේ‍ද..මේ වගේ ජනාධිපති ලා රටකට තේරෙන්නෙ රටේම අවාසනාවට.බොරු ෂෝ විතරමයි රටේ අනාගතය බාර ගන්න ඉන්න ළමයි බල්ලො බලල්ලු වගේ මැරිලා යනවා..

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Rasthiyadu padanama
    Well-known member · From පුංචි රෝමේ

    podi kale rasthyadu gahuwama ohoma thama. ita passe kudu gahanawa rape karanawa...

    දැන් මමද බල්ලො රේප් කරන්නෙ..මම
    ළමයි රේප් කරන ඵකට against ව කථා කරන්නෙ.ගංජ ගැහුවනම් ගිහින් බුදිය ගනින් පව් නොදී.ගොන් බූරුවා.
     
    • Dislike
    Reactions: erozan

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    ඉන්දියාව වගේනේ දැන් ලංකාව..අර මිනිස්සුත් ලග ඉන්න ළමය ගෙනියනකන් බුදියන් ඉඳලා..
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Me ara gon baduwage profile eka neda. Ara podi kollo hoyana ganige profile eka neda. Eeya oi umba news ganne me wage ungenda .
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    2020 ජනවාරි 01 වනදා සිට 15 වනදා අතර කාලය තුළ පමණක් ස්ත්‍රී දූෂණ 142ක් ද බරපතළ ලිංගික අපයෝජන 42ක් ද ළමා අපයෝජන 54ක් ද වාර්තා වී ඇති බව පසුගියදා (07) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානයේ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය.

    2020 මුල් දින 15 තුළ පොලීසියට වාර්තා වී ඇති බවට පාර්ලිමේන්තුවේදී අනාවරණය වූ ස්ත්‍රී දූෂණ සංඛ්‍යාලේඛන මෙසේ ය:

    ස්ත්‍රී දූෂණ සිද්ධීන් 142 ක්,බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 42 ක් සහ ළමා අපයෝජන සිද්ධීන් 54 ක් මින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මඩකළපු දිස්ත්‍රිකයෙනි. ස්ත්‍රී දූෂණ සිද්ධීන් 78 ක්, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 21 ක්, 2020 පළමු දින 15 තුළ වාර්තා වූ ළමා අපයෝජන සිද්ධීන් 34 ක් පිළිබඳ පරීක්ෂණ දැන් අවසන් බවද ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු දැනුම් දුන්නේ ය.

    ස්ත්‍රී දූෂණ 11,998 ක්, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 4,806 ක් සහ ළමා අපයෝජන 5,891 ක් 2012 සිට 2020 දක්වා ගත වු වසර 08 තුළ වාර්තා වී තිබේ. ලිංගික අපයෝජනයන්ගේ බලධාරීන්ට වාර්තා කැරෙන්නේ සුලු ප්‍රමාණයක් බව සමීක්ෂන වලින් පෙන්වා දෙයි. විශේෂයෙන්ම ළමා ලිංගික අපයෝජනයන්ගෙන් වාර්තා වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් බව එම සමීක්ෂන පෙන්වා දෙයි. සෑම බාලිකාවන් පස් දෙනෙකෙුගෙන් එක් අයෙක් ද බාලකයින් විසි දෙනෙකුගෙන් එක් අයෙක්ද එවැනි අපයෝජනයන්ට මුහුණ දෙන බව එකසත් ජනපදයේ කරන ලද සමීක්ෂනවලින් පෙනී ගොස් තිබේ.

    එබැවින් ඉහත කී සංඛ්‍යා ලේඛන සැළකිය යුත්තේ පාවෙන හිම කන්දක හුදෙක් මතු පිට පෙනෙන ප්‍රමාණය ලෙස බව දැනුවත් අංශ ප්‍රකාශ කරති.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    @erozan තෝ අන්ලයික් කලේ " බොරුවට පාතාලෙ උන්ව මරණවා මීඩියා වල ලොකුවට පෙන්නන නිසා. බලපිය මූ ජනාධිපති වුනාට පස්සෙ රටේ වෙලා තියෙන ළමා මරණ සහ දූෂණ.ඵක්කො මූ ඒව කරන උන්ට සපෝ‍ර්ට් නැත්නම් මේව නවත්තන්න ඕන කමක් නෑ..තුනෙන් දෙක ගත්තෙ කැළෑ කපන්න විතරද?අඩු ගානේ මේව කරන උන්ට අනිවා මරණ දඩුවම දෙනව කිව්වනම්‍ මේ‍ව කරන්න හිතන් ඉන්න උන්‍ හරි බය වෙනව නේ‍ද..මේ වගේ ජනාධිපති ලා රටකට තේරෙන්නෙ රටේම අවාසනාවට.බොරු ෂෝ විතරමයි රටේ අනාගතය බාර ගන්න ඉන්න ළමයි බල්ලො බලල්ලු වගේ මැරිලා යනවා.. " මේකටද නැත්තනම් ඒ ගෑණි කියන කතාවටද ?
     
    කොහොමද වැඩේ..ෂුවර් ඵකටම ඔය බයියෝ..උන් දන්නව දැන් උන්ට රජ මඟුල් කියලා.උන්ගෙ රජතුමත් ඕවට සපෝ‍ර්ට් නේ.
     
    • Dislike
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    @erozan තෝ අන්ලයික් කලේ " බොරුවට පාතාලෙ උන්ව මරණවා මීඩියා වල ලොකුවට පෙන්නන නිසා. බලපිය මූ ජනාධිපති වුනාට පස්සෙ රටේ වෙලා තියෙන ළමා මරණ සහ දූෂණ.ඵක්කො මූ ඒව කරන උන්ට සපෝ‍ර්ට් නැත්නම් මේව නවත්තන්න ඕන කමක් නෑ..තුනෙන් දෙක ගත්තෙ කැළෑ කපන්න විතරද?අඩු ගානේ මේව කරන උන්ට අනිවා මරණ දඩුවම දෙනව කිව්වනම්‍ මේ‍ව කරන්න හිතන් ඉන්න උන්‍ හරි බය වෙනව නේ‍ද..මේ වගේ ජනාධිපති ලා රටකට තේරෙන්නෙ රටේම අවාසනාවට.බොරු ෂෝ විතරමයි රටේ අනාගතය බාර ගන්න ඉන්න ළමයි බල්ලො බලල්ලු වගේ මැරිලා යනවා.. " මේකටද නැත්තනම් ඒ ගෑණි කියන කතාවටද ?
    සබාවේ සිනා පොන්ස් තොපි ගැන..ළමා අපචාර කරන උන් කිය කියා කරනවනම් එක දිගට එකාම කරනවනම් ආන්න කලින් වලක්ක ගන්ඩ තිබ්බ දැන් තෝ ළමා අපචාරයක් හෙට කරොත් අද වක්කන්නෙ කොහොමද ???? දිවැස් තිබ්බ නම් කොරන්ඩ තිබ්බ ..

    උබලට වෙලා තියෙන්නෙ මේකයි පාතාල සීන් අතු ගාවද්දි ආණ්ඩුවට එන කෙඩිට් එක උබලට දරා ගන්ඩ බැ ,ඒක නිසා කොරන්ඩ බැරි දේවල් කොරේ නැ කියල දගලනව ලොල් ..උබල වගේ ගොන් බඩු බන් තව අවුරුදු 10+විපක්ශයේම තමා..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,827
    113
    සේදවත්ත
    සබාවේ සිනා පොන්ස් තොපි ගැන..ළමා අපචාර කරන උන් කිය කියා කරනවනම් එක දිගට එකාම කරනවනම් ආන්න කලින් වලක්ක ගන්ඩ තිබ්බ දැන් තෝ ළමා අපචාරයක් හෙට කරොත් අද වක්කන්නෙ කොහොමද ???? දිවැස් තිබ්බ නම් කොරන්ඩ තිබ්බ ..

    උබලට වෙලා තියෙන්නෙ මේකයි පාතාල සීන් අතු ගාවද්දි ආණ්ඩුවට එන කෙඩිට් එක උබලට දරා ගන්ඩ බැ ,ඒක නිසා කොරන්ඩ බැරි දේවල් කොරේ නැ කියල දගලනව ලොල් ..උබල වගේ ගොන් බඩු බන් තව අවුරුදු 10+විපක්ශයේම තමා..
    රාජ්‍ය පතාලයක් තියනකොට ඇච්චෝ බැච්චෝ මොකටද .

    මතකද ඉස්සර සිගන්නෝ ගල් කලා මැරුනා
    කාර් වල යනකොට නාදුනන වෙඩිකරුවන් වෙඩි තිබ්බා
    මාද්‍ය ආයතන කුඩු කරා
    වතුර ඉල්ලුවම වෙඩි තිබ්බා.
    ඇට කැඩුවා මිනිස්සුන්ගේ
    සුදු වෑන්
     
    • Like
    Reactions: Rasthiyadu padanama

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    සබාවේ සිනා පොන්ස් තොපි ගැන..ළමා අපචාර කරන උන් කිය කියා කරනවනම් එක දිගට එකාම කරනවනම් ආන්න කලින් වලක්ක ගන්ඩ තිබ්බ දැන් තෝ ළමා අපචාරයක් හෙට කරොත් අද වක්කන්නෙ කොහොමද ???? දිවැස් තිබ්බ නම් කොරන්ඩ තිබ්බ ..

    උබලට වෙලා තියෙන්නෙ මේකයි පාතාල සීන් අතු ගාවද්දි ආණ්ඩුවට එන කෙඩිට් එක උබලට දරා ගන්ඩ බැ ,ඒක නිසා කොරන්ඩ බැරි දේවල් කොරේ නැ කියල දගලනව ලොල් ..උබල වගේ ගොන් බඩු බන් තව අවුරුදු 10+විපක්ශයේම තමා..

    පකෝ මේ ගෑණි කියනවා වගේ ලංකාවේ බහුතරයක් එකතු වෙලා එකම හඬක් නැඟුවොත්, ළමා අපචාර කරන උන්ට මරණ දඬුවම දෙන තැනට නිතිය තද කලොත් තරමක් දුරට හෝ අපචාර අඩු වෙන්න පුළුවන්... පාතාලේ අතුගාන ඒක නරකයි කියල නැහැනේ කොතැනක වත්..
    තෝ නම් කරුමෙට ඉපදුණ පකයෙක්ම තමයි
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පකෝ මේ ගෑණි කියනවා වගේ ලංකාවේ බහුතරයක් එකතු වෙලා එකම හඬක් නැඟුවොත්, ළමා අපචාර කරන උන්ට මරණ දඬුවම දෙන තැනට නිතිය තද කලොත් තරමක් දුරට හෝ අපචාර අඩු වෙන්න පුළුවන්... පාතාලේ අතුගාන ඒක නරකයි කියල නැහැනේ කොතැනක වත්..
    තෝ නම් කරුමෙට ඉපදුණ පකයෙක්ම තමයි
    😂
    ඕකත් ළමයි රේප් කරන ඵකෙක්ද කොහෙද..
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    මචන් ඔයාට evidence තියනවා නම් මේකට ජනාදිපති තුමා සම්බන්දයි කියල මට පුළුවන් මේ ත්‍රෙඩ් එක CID එකටයි ,ජනාදිපති මාද්‍ය ඒකකයට යොමු කරන්න .එතොකොට විදිමත් පරික්ෂයක් කරයි මේ සම්බන්දයෙන් .නැතිව මෙහෙම රටේ ජනාදිපතිට අපහාස කරන එක දඬුවම් ලැබිය හැකි වරදක් .ඔයාට වගකීම බාර ගන්න පුළුවන් නම් කියන්න .මම මේක දැන් යොමු කරන්නම් .
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Evidence thiyanawa nam rate janadipathi rape cases walata support kiyala complain karanna methana haminenne nathuwa.
    According to new law cyber bulling and cyber framing is a big crime. If you are framing a high profile personal like president of the country you have to have evidance. Even extradition is possible with if proven guilty .
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    man nan hitanne me dawas wala mewa hoyanawa saha eli wenawa wadi, kalin awurudu walata wada. ekai nithara mewa news wala yanne.

    පොලීසිය විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති ළමා අපචාර හා හිංසා නඩු 12,968ක් අවසන් කර අවශ්‍ය උපදෙස් මේ වන විට ලබා දී ඇතැයි නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය. [link]
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Evidence thiyanawa nam rate janadipathi rape cases walata support kiyala complain karanna methana haminenne nathuwa.
    According to new law cyber bulling and cyber framing is a big crime. If you are framing a high profile personal like president of the country you have to have evidance. Even extradition is possible with if proven guilty .

    muwa baya karanna epa ban. mu me Ganja tikak set wunama dana thread. mu wage ekek meke hitiye natnam athal ekekut na ban