ළමා වීරයෙක් දැරියක බේරාගනී!!!
ඇත්කඳුර දිවිතුර වතුයායේ ළිඳකට වැටුණු අට හැවිරිදි දැරියක බේරා ගැනීමට දස හැවිරිදි දරුවෙක් සමත්විය.
අඩි හයක් පමණ වතුර පිරී තිබූ ළිඳට වැටුණු ලක්ෂිකා රාමචන්ද්‍රන් ගොඩ ගැනුමට ඇගේ පාසලේම සුබ්‍රමනියම් රුමේෂ් (10) වහා බාල්දිය සහිත කඹය ළිඳට දමා එය අල්ලාගන්නැයි කෑගැසුවේය. වරක් දියයට ගොස් උඩට ආ දැරිය බාල්දියට බැස කඹේ එල්ලූනාය. ලණුව රබර්ගසක බැඳ ටිකෙන් ටික ගොඩට ඇද ඔහු දැරිය ගොඩට ගත්තේය.