ළමා වීරයෙක් දැරියක බේරාගනී!!!

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
ළමා වීරයෙක් දැරියක බේරාගනී!!!

ඇත්කඳුර දිවිතුර වතුයායේ ළිඳකට වැටුණු අට හැවිරිදි දැරියක බේරා ගැනීමට දස හැවිරිදි දරුවෙක් සමත්විය.
child-hero-ethkandura-.jpg

අඩි හයක් පමණ වතුර පිරී තිබූ ළිඳට වැටුණු ලක්ෂිකා රාමචන්ද්‍රන් ගොඩ ගැනුමට ඇගේ පාසලේම සුබ්‍රමනියම් රුමේෂ් (10) වහා බාල්දිය සහිත කඹය ළිඳට දමා එය අල්ලාගන්නැයි කෑගැසුවේය. වරක් දියයට ගොස් උඩට ආ දැරිය බාල්දියට බැස කඹේ එල්ලූනාය. ලණුව රබර්ගසක බැඳ ටිකෙන් ටික ගොඩට ඇද ඔහු දැරිය ගොඩට ගත්තේය.
 
  • Like
Reactions: conservative

natasha24f

Member
Dec 24, 2010
707
71
0
elakiri.com
ඇත්තටම ගොඩක් හොද ලමයෙක්....ජීවිතයක තියෙන වටිනාකම දන්න ලමයෙක්...:)
 

sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    podikale edalama lamainwa ona dekata muna denna purudu karanna onae
    spec..- pirime lamainwa ganu wage hadanna epa...
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    podikale edalama lamainwa ona dekata muna denna purudu karanna onae
    spec..- pirime lamainwa ganu wage hadanna epa...
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    ගමේ එකෙක්නේ. මීට කලිනුත් පොලොන්නරුවේ පොඩි එකෙක් මේ වගේ වීර කමක් කලා මතකයි නේද? අපිට මේවා ලොකු වැඩ වුනත් මෙයාලට මේවා පොඩි වැඩ.